බෑන් කලේ මොන වරදක් කරලාද
අහිංසක අසැබි වදනක් කියලාද
මමත් ඉතින් ඉඳ හිට කියනව නේද
කව්රු උනත් ආවොත් නම් හොඳ නේද
අසැබි වදන් එපා මචන්..........පවසන්න
මමත් කලින් පැවසූ බව........දැනගන්න
එහෙම උනේ බැරිවම මට.......ඉවසන්න
සමහරු ආව ආගම මගෙ......විකුණන්න
බෑන් කලේ මොන වරදක් කරලාද
අහිංසක අසැබි වදනක් කියලාද
මමත් ඉතින් ඉඳ හිට කියනව නේද
කව්රු උනත් ආවොත් නම් හොඳ නේද
මොකද්ද බන් වෙලා තියෙන සීන්....එකමරණට සිතෙනවා මට දත්..........කිඹුලාව
කවුදෑ යකෝ රිප්ලයි කල...........ලලනාව
ඒකි මොකට ඉන්නවාද උඹ.............ගාව
මටනම් හපොයි වාවාගනු බෑ............මාව
ඔහොම තමා සැසි අයියේ මට.........බලපන්කිඹුලගෙ ඇසිස්ටන්ට එවුවේ වචන.....පහයි
එවෙලේ ඉදන් මම ඉන්නේ උඩු....ගුවනෙයි
මේකා කියනවා ඇය දැන්..........බැදලායයි
තේරෙන්නැද්ද තොපිලට මගෙ දුක.....ඒකයි
හක්කක් කපං මං හිටියේ ඒ ........වේලේකිඹුලගෙ ඇසිස්ටන්ට එවුවේ වචන.....පහයි
එවෙලේ ඉදන් මම ඉන්නේ උඩු....ගුවනෙයි
මේකා කියනවා ඇය දැන්..........බැදලායයි
තේරෙන්නැද්ද තොපිලට මගෙ දුක.....ඒකයි



ගනන් ගනු එපා මල්ලියේ ඔහොම ..........තමාඅපි නැග්ගොතින් පුවක් ගහේ ඇත.......දෙබලක්
කැප් මැහුවොතින් උපදි ලමෝ නැතිව......හිසක්
මේක බොලව් පෙර භවයේ කරපු..........පවක්
කිඹුලා නෙමෙයි මම ගලවමි උගේ.........දතක්

හක්කක් කපං මං හිටියේ ඒ ........වේලේ
මෙන්න බොලේ චුක්-චුක් ගානව එවෙලේ
ඇසිස්ටන්ට කීවෙමි රිප්ලයි .........මාලේ
ලොක්කා වැඩ නිසා අමතනු ඇත ...පසුවේ
මෙන්න බොලේ සස්ලිට්ටා ෆෝම් ...වෙලා
එන්න හදනවා කෙල්ලව යන්න ......බලා
කෙල්ල කියනවා මල්ලිට සොරිය ....කියා
ගිය 6 වෙනිදා බැන්දලු ඇය පසු .නොබලා![]()
ගනන් ගනු එපා මල්ලියේ ඔහොම ..........තමා
පෙර භවයේ ගෙන ආ අකුසලය ............තමා
මමත් හැදුව හොත් කොන්ඩොම් නොවී ....පමා
උපදින් උන් උපදිනු ** නැතුව .............තමා![]()
ඔහොම තමා සැසි අයියේ මට.........බලපන්
ඈ ඇවිදින් කරලා ගිය දේ.............බලපන්
විඩින් විඩේ දැනෙනා වූ හද.........ෂෝකෙන්
මගෙ නෙත සිත ඇවිලෙන හැටි මේ...බලපන්