<< සුපිරි කවි ට්කක් >>

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    කවි ලියන්නේ කෝමැයි මෙහි හිතු පමණින්
    සස්ලිට්ටා සමග විවරන කරන .....ලෙසින්
    සෙට් වී ඇත තවත් හුයක් ගී .......පදමින්
    මී බී වැටෙති අපෙ සගයෝ එහි ...ඇවිදින්

    :eek::eek::eek:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කිඹුලා නිසා ගී ලියනව වෙන............තැනක
    ඇද්දා මදෑ කරතියාන මම.................මේක
    දැන් ඉන්නවා එල්ලී අපි වෙන...........හුයෙක
    කවි දෙන්නම්කො ඉඩ ඇති හැම......වෙලාවක
     
    Last edited:

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    කිඹුලා නිසා ගී ලියනව වෙන............තැනක
    ඇද්දා මදෑ කරතියාන මම.................මේක
    දැන් ඉන්නවා එල්ලී අපි වෙන...........හුයෙක
    කවි දෙන්නම්කො ඉඩ ඇති හැම......වෙලාවක

    තරහද මල්ලියේ මම දැන් නාවාට
    මේ දිනවලදී වැඩ එමටයි සොනිකාට
    රජා උබයි මඩුවේ අද සැමදාට
    දාමුද පාටියක් සෙට්කර කවියන්ට
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • අදමයි ආවේ පැන්තර්ගේ ත්‍රේඩ් එක පැත්තේ
    රස කවිකාරයෝ එලකිරියෙත් ඇත්තේ
    දෙන්නට නොදෙමි යට යන්නට, එය සත්තේ
    කවියක් හෝ දමා ගොඩගමි මින් මත්තේ



    :yes::yes::yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කවියට හිතැති කවි හිත් අඳුණන සැමට
    සුමිහිරි නැවතුමක් වේ මේ මඩුවේ සුවට
    මිනිසත් කමට නිසි ලෙස ගරු කොට ලොවට
    ගුරු හරුකම් ලබා යනු ජය නියතයි සැමට
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    පැන්තගෙ කවි මඩුව තව නැගලා යන්න...
    දෙන්නෙමි ගැම්ම කවියෙන් මේ ලෙස ඔන්න....
    එළකිරි වගේ තව කවි වැල් පබඳීන්න....
    පැන්තා සමග සස්ලිටා පෙරමුණ ගන්න....
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    කාලයකිනුයි ආවේ එළකිරි පැත්තේ
    ඒ ආ ගමන් දැක්කා නුඹලගේ තත්වේ
    හැකියාවක් නැතත් ලීමට සිත් ගත් දේ
    පතනෙමි අසිරි වැජඹෙන්නට ත්‍රෙඩ් අස්සේ...
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    :nerd: එක් කවියෙකුගෙ හඩ යංතම් කන වැකුණී
    :confused: සක් පිඹ අනෙක් පිරිසත් ඒ දැයි සිතුණී
    :yes: හැක් නම් පබදින්න රසකව්- කවි කිවිදියනී
    :dull: මක් වෙනවාද මෙහි ආගිය හොත් නිතිනී
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    :nerd: එක් කවියෙකුගෙ හඩ යංතම් කන වැකුණී
    :confused: සක් පිඹ අනෙක් පිරිසත් ඒ දැයි සිතුණී
    :yes: හැක් නම් පබදින්න රසකව්- කවි කිවිදියනී
    :dull: මක් වෙනවාද මෙහි ආගිය හොත් නිතිනී



    පෙට්ෂා කෙල්ලෙ පැන්තරයා කොහෙද........ගියේ
    ආවේ නැද්ද කියන්න කවි මේ..............පැත්තේ
    මමත් ආවෙ ගොඩ කලකින් මේ............පැත්තේ
    ආව ගමන් දැක්කේ කවි...................නූලක්නේ
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඌපෙ රිසල්ට් තාමත් නෑ හරි ගසලා....
    පව් අපෙ කොල්ලො කෙල්ලෝ දැන් මැලවීලා...
    පහු ගිය දොහේ ගාගත් මඩ හෝදාලා...
    තව තව ගොන් කතා කියනව රස කරලා...
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    නිතිපතා සුපුරුදු .....විළස
    දොර ඇරියා .....මෙලෙස
    නාවොතින් මෙහි ....හිදැස
    පුරවමුද අපි...... කෙලෙස????
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නිතිපතා සුපුරුදු .....විළස
    දොර ඇරියා .....මෙලෙස
    නාවොතින් මෙහි ....හිදැස
    පුරවමුද අපි...... කෙලෙස????
    පසුගිය ටිකේ දිම
    කෙරුවා විචාරම
    සස්ලිට් මේහේ විත්
    දැම්මා නේ නාඩගම......!!!
    :dull::dull::dull:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔෆීසියෙන් අද මන් ලොග් වී...............එන්නේ
    දැන් දැන් මඩුවේ මකුලුවො හෙම රජ......යන්නේ
    කිඹුල් තඩියා සැසියට පාටිය..............දෙන්නේ
    ඊයේ සැසියා මට කොකොලු.........පෙන්නන්නේ
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    කවියන් මොකද දැන් අවරෙට පොල් වාගේ
    කවියන් ටිකයි කිවිදියො නුයි වැඩි වාගේ
    නුලට හිටපු සස්ලිට මල්ලිලා වාගේ
    කවියන් කොහිද මඩුවත් පාළුවේ වාගේ

    මෙහෙ කවි දැම්ම යාළුවො ටික එකතු වෙලා
    සෙට් වී වැඩක් කරමුද අපි මැලි නොවිලා
    මොන තනතුරක් දැරුවද ඔබ අපි සැවොමා
    මඩුවෙන් බැදුනි අපි සහුර්දයන් ලෙසිනා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔෆීසියෙන් අද මන් ලොග් වී...............එන්නේ
    දැන් දැන් මඩුවේ මකුලුවො හෙම රජ......යන්නේ
    කිඹුල් තඩියා සැසියට පාටිය..............දෙන්නේ
    ඊයේ සැසියා මට කොකොලු.........පෙන්නන්නේ
    මොකක්ද ඕකා ඇද බෑ බේගලය
    මෙහේ ආවේ අනුමත වී පදමටය
    ඉනුත් පසුව රෑ යලි යා ලු දාන්නට
    සස්ලියා අම්මපා මේ කොටියෝ කන්ට
    :angry::angry::angry::angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පසුගිය ටිකේ දිම
    කෙරුවා විචාරම
    සස්ලිට් මේහේ විත්
    දැම්මා නේ නාඩගම......!!!
    :dull::dull::dull:

    අහුවෙමි ඔබේ දුරකතනයට කතා කොට දොස්තර ඇතිද කියා
    ඇහුවේය ඔබේ ඇසිස්ටන්ට් කතාකරන්නේ කව්ද කියා
    කිව්වෙමි තරින්ද කතාකරන්නේ කියා
    මෙන්න තරින්ද76 ඔන්ලයින් කියා දුන්නේය ලයින් එක ඔබට සරදමක් දමා එයා
    මෙච්චර චාටර් ද සිතුනේ ද මම වැටහුනේ එදා

    :baffled::baffled:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවි මඩුවේ ගුරා හදනවා..........කෑම
    පැන්තරයා නූල් දානවා...........බෝම
    කිඹුලා සමග මම ගීතයෙ.......දවසේම
    කවිය වැටිල එය ඉවසන්නේ.....කෝම
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නොපැමිණි දින දෙක තුනේදි නූල බැහැල.........පල්ලන්
    මම ඉන්නා කාලෙදි දිව්වා මෙය කර...............උසුලන්
    මහ ගෙදරයි කවි මඩුවේ සිටියේ අපි.............හොල්ලන්
    කවියනි නුඹ කොහෙද වරෙව් දාන්න හොද......සෙල්ලන්