කවි ලියන්නේ කෝමැයි මෙහි හිතු පමණින්
සස්ලිට්ටා සමග විවරන කරන .....ලෙසින්
සෙට් වී ඇත තවත් හුයක් ගී .......පදමින්
මී බී වැටෙති අපෙ සගයෝ එහි ...ඇවිදින්



කවි ලියන්නේ කෝමැයි මෙහි හිතු පමණින්
සස්ලිට්ටා සමග විවරන කරන .....ලෙසින්
සෙට් වී ඇත තවත් හුයක් ගී .......පදමින්
මී බී වැටෙති අපෙ සගයෝ එහි ...ඇවිදින්



කිඹුලා නිසා ගී ලියනව වෙන............තැනක
ඇද්දා මදෑ කරතියාන මම.................මේක
දැන් ඉන්නවා එල්ලී අපි වෙන...........හුයෙක
කවි දෙන්නම්කො ඉඩ ඇති හැම......වෙලාවක




කවි මඩුවම පාලු වෙලා...
එලි සමයත් ඇත මැකිලා..
සවි බල ඇති කවි ලියලා...
මැලි වී කොහිවෙද නුඹලා...
එක් කවියෙකුගෙ හඩ යංතම් කන වැකුණී
සක් පිඹ අනෙක් පිරිසත් ඒ දැයි සිතුණී
හැක් නම් පබදින්න රසකව්- කවි කිවිදියනී
මක් වෙනවාද මෙහි ආගිය හොත් නිතිනීඑක් කවියෙකුගෙ හඩ යංතම් කන වැකුණී
සක් පිඹ අනෙක් පිරිසත් ඒ දැයි සිතුණී
හැක් නම් පබදින්න රසකව්- කවි කිවිදියනී
මක් වෙනවාද මෙහි ආගිය හොත් නිතිනී
පසුගිය ටිකේ දිමනිතිපතා සුපුරුදු .....විළස
දොර ඇරියා .....මෙලෙස
නාවොතින් මෙහි ....හිදැස
පුරවමුද අපි...... කෙලෙස????



මොකක්ද ඕකා ඇද බෑ බේගලයඔෆීසියෙන් අද මන් ලොග් වී...............එන්නේ
දැන් දැන් මඩුවේ මකුලුවො හෙම රජ......යන්නේ
කිඹුල් තඩියා සැසියට පාටිය..............දෙන්නේ
ඊයේ සැසියා මට කොකොලු.........පෙන්නන්නේ




පසුගිය ටිකේ දිම
කෙරුවා විචාරම
සස්ලිට් මේහේ විත්
දැම්මා නේ නාඩගම......!!!![]()

