<< සුපිරි කවි ට්කක් >>

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    ඇනුම් පදය කන වැකිලා මෙහි ආමී........:baffled:
    මිනුම් ගත්ත සැටි අහගෙන යන්ට යමී.....:dull:
    කෙසේ වුනිද මාලි සහෝ-මගේ නෙමී.....:frown:
    දොසේ නගා පැන්තාගේ ඔලුව කමී.......
    :angry:
    වැරදි ලෙසට දෙදෙනා තෙරුම්.........ගෙනය
    සබඳ මිසක් වෙනෙකක් මා කිව........නැතය
    කෙලෙසින් සිතම් දෝ මල ඔබ අන්.....සතුය
    තවමත් දලු දමන්නේ ප්‍රේමයෙ...........අතුය
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    වැරදි ලෙසට දෙදෙනා තෙරුම්.........ගෙනය
    සබඳ මිසක් වෙනෙකක් මා කිව........නැතය
    කෙලෙසින් සිතම් දෝ මල ඔබ අන්.....සතුය
    තවමත් දලු දමන්නේ ප්‍රේමයෙ...........අතුය

    කැලෑ පත්තරේ දැක දැක වැරදීලූ....:frown:
    අණබෙර වයා කීවේ රස කවියක්ලූ....:shocked:
    එපද වසා තව පදයක් සා දයිලූ....:baffled:
    රට්ටු හිනස්සා පැනතා සැනසේලූ.....:dull:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කැලෑ පත්තරේ දැක දැක වැරදීලූ....:frown:
    අණබෙර වයා කීවේ රස කවියක්ලූ....:shocked:
    එපද වසා තව පදයක් සා දයිලූ....:baffled:
    රට්ටු හිනස්සා පැනතා සැනසේලූ.....:dull:
    අඬනවා සත්තයි මගෙ දුක දැක..........රට්ටු
    කෙලෙසද ප්‍රියේ වෙනු ඔබ හද වෙත.....කිට්ටු
    කිවු කේලම් බසකට ඔබ වී..............මට්ටු
    මෙහෙම ගිහින් මට කන්නට වෙයි.......පිට්ටු
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    අඬනවා සත්තයි මගෙ දුක දැක..........රට්ටු
    කෙලෙසද ප්‍රියේ වෙනු ඔබ හද වෙත.....කිට්ටු
    කිවු කේලම් බසකට ඔබ වී..............මට්ටු
    මෙහෙම ගිහින් මට කන්නට වෙයි.......පිට්ටු

    නැත කීවේ කිසිවෙකු මා හට කේලම්...:no:
    කැත නාමයක් ගාවා මට කර අවමං...:angry:
    ඇත ඉබ්බකු ලෙසින් කටුවට වී රින්ගං...:frown:
    බැත හිදුනේ මංද-යකිනියකුය මා නං...
    :growl:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    නැත කීවේ කිසිවෙකු මා හට කේලම්...:no:
    කැත නාමයක් ගාවා මට කර අවමං...:angry:
    ඇත ඉබ්බකු ලෙසින් කටුවට වී රින්ගං...:frown:
    බැත හිදුනේ මංද-යකිනියකුය මා නං...
    :growl:
    යකිනියනම් මා වෙමි ඔබෙ නර.........බිල්ල
    ඔබ හැර වටිනාකම් නැත මගෙ........බෙල්ල
    දැන්නම් ගොස් ඇත මගෙ හදවතෙ....ලෙල්ල
    කෙදිනක මා හදවත දැනගයිදෝ......කෙල්ල
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    යකිනියනම් මා වෙමි ඔබෙ නර.........බිල්ල
    ඔබ හැර වටිනාකම් නැත මගෙ........බෙල්ල
    දැන්නම් ගොස් ඇත මගෙ හදවතෙ....ලෙල්ල
    කෙදිනක මා හදවත දැනගයිදෝ......කෙල්ල

    බිල්ලට ගන්නේ මා කුකුළන් පමණයිලූ....:cool:
    ගිල්ලට යකුන් නරයින් - මට නම් බැරිලූ...:sorry:
    ලෙල්ලට දමා නුඹෙ හද පලකිම යාලූ...:dull:
    සෙල්ලම හොදද? ඉන් අවැඩක් සිදුවේලූ...
    :confused:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    බිල්ලට ගන්නේ මා කුකුළන් පමණයිලූ....:cool:
    ගිල්ලට යකුන් නරයින් - මට නම් බැරිලූ...:sorry:
    ලෙල්ලට දමා නුඹෙ හද පලකිම යාලූ...:dull:
    සෙල්ලම හොදද? ඉන් අවැඩක් සිදුවේලූ...
    :confused:
    කාටද ප්‍රියේ අවැඩක් මින් සිදු............වන්නේ
    කවුරුන් උනත් පැන්තර් නැත..නොසැලෙන්නේ
    ඔබ බසකට පමණකි අවනත...........වෙන්නේ
    ඔබ පවසයි නම් මා පසෙකට............වන්නේ
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    කාටද ප්‍රියේ අවැඩක් මින් සිදු............වන්නේ
    කවුරුන් උනත් පැන්තර් නැත..නොසැලෙන්නේ
    ඔබ බසකට පමණකි අවනත...........වෙන්නේ
    ඔබ පවසයි නම් මා පසෙකට............වන්නේ

    :baffled: නැත කිසි ගෝරියක් මෙහි දැන් ඇති වීලා....
    :oo: සත පහ ලෙසට මගෙ මූණම බෙරි වීලා.....
    :D විත මධු පෙරා අවුදින් මෙහි කවි කියලා...
    :dull: ඇත පැන්තර් අද හොදටම වෙරි වීලා.....
     
    එන්නට බැරි වුනා ළඟකදි මේ පැත්තේ
    ඵල නෙලනා හැඩයි කවුරුත් කවි වත්තේ
    ඉඳ හිටවත් ඇවිත් නොගියොත් මේ පැත්තේ
    ඩීමන් ගේ හිතට පොඩ්ඩක් හරි නැත්තේ

     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    එළකිරි ලොග්වෙලා සිටිනා.. වෙලාවේ....:cool:
    සිහියට ඇවිත් කවි මඩුවේ.... කලාවේ....:rolleyes:
    හනිකට කවක් දිගහැර කවි.. තලාවේ...:D
    යන්නට යනවා කිවිදුන් දා.... මුලාවේ...
    :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරි ලොග්වෙලා සිටිනා.. වෙලාවේ....:cool:
    සිහියට ඇවිත් කවි මඩුවේ.... කලාවේ....:rolleyes:
    හනිකට කවක් දිගහැර කවි.. තලාවේ...:D
    යන්නට යනවා කිවිදුන් දා.... මුලාවේ...
    :P

    කිවිඳියො තමන් දන්නා මායම් පෙන්නා
    කිවිඳුන් මුලා කොට සිය නම රැක ගන්නා
    කීබෝඩ් එකට වද දී කවි පද ගොන්නා
    අමුණන කළට කිවිඳිය නොදැනිම පැන්නා
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    කිවිඳියො තමන් දන්නා මායම් පෙන්නා
    කිවිඳුන් මුලා කොට සිය නම රැක ගන්නා
    කීබෝඩ් එකට වද දී කවි පද ගොන්නා
    අමුණන කළට කිවිඳිය නොදැනිම පැන්නා

    මායම් එමට මුත් පෑමට සිතක් නැතී..:dull:
    වෑයම් නොකලොතින් නම යනවා සේදී..:yes:
    සායම් කලේ කිමදෝ ඔබ නොදා කවී
    ..:baffled:
    කැටයම් වැඩිවෙලා කීබෝඩය යයි ගැලවී....:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මායම් එමට මුත් පෑමට සිතක් නැතී..:dull:
    වෑයම් නොකලොතින් නම යනවා සේදී..:yes:
    සායම් කලේ කිමදෝ ඔබ නොදා කවී
    ..:baffled:
    කැටයම් වැඩිවෙලා කීබෝඩය යයි ගැලවී....:D

    සායම් කරන්නට කවියේ සැකිලි ඇඳ
    එළිවැට ගලපලා යස සේ රිකිලි බැඳ
    නොහැකියාවට මගේ කීබොඩ් එකට වැඳ
    ඉබේ කවි ලියවේද කවදාකවත් සොඳ
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඇය එනතෙක් මම බඩුවක්.......අදින්නම්
    එන විට ඈ බඩුව පසෙක........තබන්නම්
    බෙන්ස් එකෙන් යද්දි ටටා.......කියන්නම්
    ගිය විට යලි බඩුව මෙමා.........අදින්නම්


    ඔන්න කෙල්ලෙ පෙන්නුව මුගෙ ආලෙ.........හැටී
    දැක්කද මූ කෙල්ලන් ගැන කියන...............සැටී
    ලග ඉන්නා විට පමනක් ඔබට...................ඇතී
    ආලෙන් වැඩක් වේදෝ මට කියනු..............පෙටී




    පෙටී කෙල්ලගෙන් මං පැනයක්..............ඇසුවා
    එය නෑසුන ගානට ඇය පැන..................දිවුවා
    නිලක්ශියත් ඇවිදින් මෙහි කවි...............කියලා
    යන්න ගිහින් සස්ලිටාව තනි..................කරලා
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●

    පෙටී කෙල්ලගෙන් මං පැනයක්..............ඇසුවා
    එය නෑසුන ගානට ඇය පැන..................දිවුවා
    නිලක්ශියත් ඇවිදින් මෙහි කවි...............කියලා
    යන්න ගිහින් සස්ලිටාව තනි..................කරලා

    අවුරෝ සහෝ...සමාවෙන්න අනේ මට...:sorry:
    දුටුවේ දැනුයි... නුඹේ පැනය සත්තකට....:D
    කරුණක් තිබේදෝ මෙහි මහ පුදුමයට...:eek:
    සැබෑ පෙමක් නැත කොහිවත් මේ මිහිපිට....:yes:

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අවුරෝ සහෝ...සමාවෙන්න අනේ මට...:sorry:
    දුටුවේ දැනුයි... නුඹේ පැනය සත්තකට....:D
    කරුණක් තිබේදෝ මෙහි මහ පුදුමයට...:eek:
    සැබෑ පෙමක් නැත කොහිවත් මේ මිහිපිට....:yes:


    සැබෑ පෙම්වතුන් ‍ලොව සැඟවී ඉන්නේ
    එවැනි අයට නැත ආලය හිමි වෙන්නේ
    ආලය සෙල්ලමක් කර ලෝකයෙ වැජඹෙන්නේ
    එහෙම අය සොයයි ආදරයත් එන්නේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පෙම්පත් ලියා සිය ගණනින් තැපැල් කලා....
    ආදර ගගුල සාහිත්‍යය එකලු කලා......
    ගව්වෙන් ගව්ව කාලය දිව යයි ගෙවිලා.....
    එස් එම් එස් එකට ආදරෙ ඇතුලු වෙලා....
     
    • Like
    Reactions: -Petsha-

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ආලය නම් බීඩිය මහ වාතයකී...:eek:
    නාලය රුධිර,හදවත බ්ලොක් වේලු සකී..:sorry:
    කාලය සමග හරි ජරමර කරන්නකී...:shocked:
    තාලය වැරදුනොත් දිවයම යයි වියැකී
    ..:dull:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ආලය නම් බීඩිය මහ වාතයකී...:eek:
    නාලය රුධිර,හදවත බ්ලොක් වේලු සකී..:sorry:
    කාලය සමග හරි ජරමර කරන්නකී...:shocked:
    තාලය වැරදුනොත් දිවයම යයි වියැකී
    ..:dull:

    පෙම් කෙරුවා වස්තුව රන් කදේ........කියා
    අපිට නොදැනි වසර පහක් ගෙවී.........ගියා
    තවමත් හිත සොයයි සොදුරිය කොහිද...කියා
    ඇය පැන ගියා වෙනකෙකු හා ටටා.....කියා
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    පෙම් කෙරුවා වස්තුව රන් කදේ........කියා
    අපිට නොදැනි වසර පහක් ගෙවී.........ගියා
    තවමත් හිත සොයයි සොදුරිය කොහිද...කියා
    ඇය පැන ගියා වෙනකෙකු හා ටටා.....කියා

    :sorry: මෙවැනි පුවත් හැම අතකින් ඇසෙන්නේ...
    :eek: දෙවැනි කොටයි දිවියම පෙම් කරන්නේ...
    :confused: ඔවැනි මුලාවක ඇයි දා දුවන්නේ...
    :( කෙවෙනි අගින් නෙතු කදුලැලි ගලන්නේ..