වැරදි ලෙසට දෙදෙනා තෙරුම්.........ගෙනය
ඇනුම් පදය කන වැකිලා මෙහි ආමී........
මිනුම් ගත්ත සැටි අහගෙන යන්ට යමී.....
කෙසේ වුනිද මාලි සහෝ-මගේ නෙමී.....
දොසේ නගා පැන්තාගේ ඔලුව කමී.......![]()
සබඳ මිසක් වෙනෙකක් මා කිව........නැතය
කෙලෙසින් සිතම් දෝ මල ඔබ අන්.....සතුය
තවමත් දලු දමන්නේ ප්‍රේමයෙ...........අතුය









සත පහ ලෙසට මගෙ මූණම බෙරි වීලා.....
විත මධු පෙරා අවුදින් මෙහි කවි කියලා...



කෙවෙනි අගින් නෙතු කදුලැලි ගලන්නේ..