<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක

:sorry: මෙවැනි පුවත් හැම අතකින් ඇසෙන්නේ...
:eek: දෙවැනි කොටයි දිවියම පෙම් කරන්නේ...
:confused: ඔවැනි මුලාවක ඇයි දා දුවන්නේ...
:( කෙවෙනි අගින් නෙතු කදුලැලි ගලන්නේ..

නැත නැත නැගෙණියේ වැරදුනෙ මෙමට නොවේ
ඇය හට මගේ ඇති ආලය වෙනස් නොවේ
මහ බඹු ඇගේ නලලෙ කෙටුවෙ මාව නොවේ
ඉතින් දුක් වෙලා කිම එය පලක් නොවේ

රත්තරනේ මම ඔයාගේ මැණික් කැටේ
ඔයා තමයි ආදර මගෙ සීනි කැටේ
නිදි මරමින් කලාය ලව් හැටට හැටේ
කෙල්ලත් නැත සල්ලිත් නැත හිදිල කැටේ
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආලය කරද්දී හදවත මී පැණි සේම
    විරහව දැනෙද්දී හිත ගිණි ඇවිලූ සේම
    බැණ්නට ආලයට කවුරුත් හැමදාම
    මෙරු සේ ඇදේ වෙන හිතකට පෙර සේම
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    නැත නැත නැගෙණියේ වැරදුනෙ මෙමට නොවේ
    ඇය හට මගේ ඇති ආලය වෙනස් නොවේ
    මහ බඹු ඇගේ නලලෙ කෙටුවෙ මාව නොවේ
    ඉතින් දුක් වෙලා කිම එය පලක් නොවේ

    රත්තරනේ මම ඔයාගේ මැණික් කැටේ
    ඔයා තමයි ආදර මගෙ සීනි කැටේ
    නිදි මරමින් කලාය ලව් හැටට හැටේ
    කෙල්ලත් නැත සල්ලිත් නැත හිදිල කැටේ


    :yes: හිමි නැති පෙමට දුක් වීලා පලක් නැතී...
    :dull: අහිමි පෙමක් පසුපස සැනසුමක් නැතී....
    :cool: කොතැනක හෝ හිමිකාරිය හිදිනු ඇතී
    ..
    :rofl: පෙම් සයුරේ කිමිදුනු දා ලොවෙත් නැතී ..
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    :yes: හිමි නැති පෙමට දුක් වීලා පලක් නැතී...
    :dull: අහිමි පෙමක් පසුපස සැනසුමක් නැතී....
    :cool: කොතැනක හෝ හිමිකාරිය හිදිනු ඇතී
    ..
    :rofl: පෙම් සයුරේ කිමිදුනු දා ලොවෙත් නැතී ..

    අයියේ සැමද මම ඔබ ලග ඉන්නවය
    දිවුරපු එයා අද වෙන මිනිහෙක් ලගය
    අනේ එහෙම ටොමියා දිවුරුවෙ නැතිය
    තවමත් වැතිර ඇත ඌ මගෙ ලගින් පය

    හිමි නැති පෙමට මා නම් දුක්වන්නෙ නැත
    එනමුදු ඇයට දුන් ආලය සිතේ ඇත
    ඇය මා හැර ගොසින් වසරක් පිරී ඇත
    එනමුත් මගෙ සිත තුල ඇය නිදන් ඇත
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කවි මඩුවත් ආයේ ඇක්ටිවු....................වීලා
    සස්ලි සමග පෙට්ශා මෙහි කවි............ගොතලා
    ලොවෙත් නැති ලවක් අරගෙන...........උස්සාලා
    දෙන්නා කවි කියයි මඩුවත් ඔප..............දමලා
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    කවි මඩුවේ පාලු මකා එළිකරලා....:yes:
    සස්ලි සමග කවි කියලා එක්වීලා....:rofl:
    බැදී තිබුනු මකුලු දැලුත් ගලාවාලා..:D
    අවුරෝ කියමු ආලය ගැන ගලපාලා...
    :cool:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවි මඩුවත් ආයේ ඇක්ටිවු....................වීලා
    සස්ලි සමග පෙට්ශා මෙහි කවි............ගොතලා
    ලොවෙත් නැති ලවක් අරගෙන...........උස්සාලා
    දෙන්නා කවි කියයි මඩුවත් ඔප..............දමලා

    එහෙන් මෙහෙන් කවියක් මම......කීවාට
    මම දැන් ඉන්නේ අවරෝ හරි......සීරුවට
    කවි කී බවක් දුටුවොත් හෙම....පෙටියාට
    මල පැනලා තවත් පනී...........පැන්තාට
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කවි මඩුවේ පාලු මකා එළිකරලා....:yes:
    සස්ලි සමග කවි කියලා එක්වීලා....:rofl:
    බැදී තිබුනු මකුලු දැලුත් ගලාවාලා..:D
    අවුරෝ කියමු ආලය ගැන ගලපාලා...
    :cool:



    ආලය නම් අති සුන්දර දෙයක්.............කියා
    කියාලා ඇත මා දන්නා බොහෝ.........දෙනා
    මමත් හිතන්නේ එය එලෙසමයි...........කියා
    මම කී දෙය හරිද කියන් පෙට්ශ...........නගා
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    එහෙන් මෙහෙන් කවියක් මම......කීවාට
    මම දැන් ඉන්නේ අවරෝ හරි......සීරුවට
    කවි කී බවක් දුටුවොත් හෙම....පෙටියාට
    මල පැනලා තවත් පනී...........පැන්තාට


    එහෙන් මෙහෙන් කවි කියලා...........පෙට්ශාට
    අහු උනොතින් යම් දවසක..............පැන්තාට
    උබෙ බො‍ටුවෙන් අල්ලාලා ඌ.............මලට
    පොලවෙ ගසයි පොඩි වෙන්නට උබෙ......ඔලුව
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ඇද්දා පෝස්ට් දාහක් දවස් හතර................. පහකින් :love: :love:
    කිවෙනම් කොහොමද 5000 හ ගහනවා.......... මාසෙකින් :shocked: :shocked:
    කොහොමද උනන්දුව අපේ කට්ටියගේ............ නොදකින් :baffled: :baffled:
    තාම හාරදාහයි මේ මාස.......................... තුනකින් :growl: :growl:

     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Captain ජැක් ස්පැරෝ;12323776 said:
    ඇද්දා පෝස්ට් දාහක් දවස් හතර................. පහකින් :love: :love:
    කිවෙනම් කොහොමද 5000 හ ගහනවා.......... මාසෙකින් :shocked: :shocked:
    කොහොමද උනන්දුව අපේ කට්ටියගේ............ නොදකින් :baffled: :baffled:
    තාම හාරදාහයි මේ මාස.......................... තුනකින් :growl: :growl:



    කුමක් කරන්නද ජැකියෝ වෙච්ච...........වැඩේ
    කවියෝ ගියා අත ඇරලා හතර..............අතේ
    ඉතිරිව ඉන්න එකා දෙන්නා අපි............වාගේ
    කවි ගොතනව ඉද හිටලා මේ...............වාගේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක


    කුමක් කරන්නද ජැකියෝ වෙච්ච...........වැඩේ
    කවියෝ ගියා අත ඇරලා හතර..............අතේ
    ඉතිරිව ඉන්න එකා දෙන්නා අපි............වාගේ
    කවි ගොතනව ඉද හිටලා මේ...............වාගේ

    කවි 4000කී.....
    මමම ඉන් 1100කී....
    ලොකු ලොකු ටෝක් කී....
    පැන්තර් පිංගුත්තරයෙකී.....
    පැමිණි විට පෙටී...
    ඒකා කැත නැතිව එන හැටී....
    ඇය සිටිනාතුරු සිටී....
    ඉන් පසු යයි ඒකා කමින් රොටී....
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දූවිලි පොදක් තරම් නොවටී පසු පස්සෙ යන
    කොල්ලො සිතිති ඒ ලෙස කෙල්ලන්ට බැණ
    ඒ දැරිවි ගේ හිත ගිය අය සමඟ පැන
    කථා බස් කරයි තේරුම්ගනු ජීවිතය ගැන
     
    • Like
    Reactions: AWRORA

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කවි කිව් නිසාවෙන් අමරස දහර වගේ
    පැන්තා ගැන හිතා උන්නා වැරදි වගේ
    කෙල්ලෙක් ඇවිත් පුක වැනුවම නියර දිගේ
    පැන්තට තමන්ගේ කවි අමතකයි වගේ
    ගහ දන්නේනම් කොල අතු මොකට...............කඩා
    මා ගැන දනී ලොව මා දන්නවට...................වඩා
    කවියක් නොදා අකුරක් කෙටුවාට..................බඩා
    නොමැකෙයි කවිය වරෙන් කොල්ලො ගන්න.....වඩා
     
    පැන්තා සිටී නිකටෙහි අත තියාගෙන
    නිලක්ෂිය දුවයි දෙපසට වනාගෙන
    පැන්තා තව ටිකෙන් දිවියම අනාගෙන
    මගෙ ලෝකෙට දුවනු ඇත දිවි නසාගෙන
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කවි කිව් නිසාවෙන් අමරස දහර වගේ
    පැන්තා ගැන හිතා උන්නා වැරදි වගේ
    කෙල්ලෙක් ඇවිත් පුක වැනුවම නියර දිගේ
    පැන්තට තමන්ගේ කවි අමතකයි වගේ



    අම රස දහර වාගේ කවි..............කිවුවාට
    පැන්තා යන්නෙ චීත්තයක්...........පස්සේය
    චීත්තයක් නැති කල මේ.............පැන්තාට
    කවි මඩුවත් අමතක වී................යනවාය