<< සුපිරි කවි ට්කක් >>

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
පෙට්ෂා නගා දිදුලන නව යොවුන් වියේ
යකා කියන විට සුමිහිරි බවක් තියේ
පුදා ගියොත් ඔබ හදවත මවෙත ලියේ
සදා කල්ම ඔබ රැජිනයි යකුගෙ ලයේ

:oo: වඳින්න ගිය දෙවොල හිසේ වැටුනද මන්දා.....
:baffled: බඳින්න මී වදයක් තව තියේද මන්දා....
:dull: යදින්න හදවත මා ලග තියේද මන්දා....

:nerd: විදින්න මල් දුනු හී සර යකුට කොයින්දා...
 
Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    :oo: වඳින්න ගිය දෙවොල හිසේ වැටුනද මන්දා.....
    :baffled: බඳින්න මී වදයක් තව තියේද මන්දා....
    :dull: යදින්න හදවත මා ලග තියේද මන්දා....

    :nerd: විදින්න මල් දුනු හී සර යකුට කොයින්දා...
    කේෂර සිOහයන් නැති වූ කල................වනෙක
    ලොම් නැති කැනහිලන් හූ හඬ දෙති..........හඬෙක
    මා නැති විටෙක ඔබ සිටිනා.................යාමයක
    එක සිකනලෙක් සරදම් කර ඇත.............මලෙක
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    :oo: වඳින්න ගිය දෙවොල හිසේ වැටුනද මන්දා.....
    :baffled: බඳින්න මී වදයක් තව තියේද මන්දා....
    :dull: යදින්න හදවත මා ලග තියේද මන්දා....

    :nerd: විදින්න මල් දුනු හී සර යකුට කොයින්දා...

    මලේ කියන්නේ මූ දැන්...............මල්ලිලට
    අපිනම් එහෙම පවසන්නේ මල්............වලට
    අනේ පෙටියො වෙච්චි දෙයක්.........පැන්තරට
    දෙන්න ඔවදනක් ඔබවත්...............මේකාට
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    මලේ කියන්නේ මූ දැන්...............මල්ලිලට
    අපිනම් එහෙම පවසන්නේ මල්............වලට
    අනේ පෙටියො වෙච්චි දෙයක්.........පැන්තරට
    දෙන්න ඔවදනක් ඔබවත්...............මේකාට
    ගල් මුල් වදින්නේ ඵල ඇති රුකටමය
    වස් දොස් කියන්නේ හිත හොඳ මිනිසටය
    මගෙ හදවතේ මිනුම් දන්නේ පෙටියමය
    එහෙව් කෙලී හට කේලම් අරහන්ය
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●

    මලේ කියන්නේ මූ දැන්...............මල්ලිලට
    අපිනම් එහෙම පවසන්නේ මල්............වලට
    අනේ පෙටියො වෙච්චි දෙයක්.........පැන්තරට
    දෙන්න ඔවදනක් ඔබවත්...............මේකාට

    කේෂර සිOහයන් නැති වූ කල................වනෙක
    ලොම් නැති කැනහිලන් හූ හඬ දෙති..........හඬෙක
    මා නැති විටෙක ඔබ සිටිනා.................යාමයක
    එක සිකනලෙක් සරදම් කර ඇත.............මලෙක

    රට්ටු කියන කතාවෙ ඇති අරුත කුමක්දෝ...:shocked:
    වෙට්ටු දමා පින්ක් නටන ජවුසම මෙයදෝ.....:eek:
    මට්ටු කරන්නට බෙහෙතක් කොයින් ගෙනෙන්දෝ..:no:
    හෙට්ටු නොකර සස්ලි සහෝ බේරගනිමුදෝ....
    :sorry:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    රට්ටු කියන කතාවෙ ඇති අරුත කුමක්දෝ...:shocked:
    වෙට්ටු දමා පින්ක් නටන ජවුසම මෙයදෝ.....:eek:
    මට්ටු කරන්නට බෙහෙතක් කොයින් ගෙනෙන්දෝ..:no:
    හෙට්ටු නොකර සස්ලි සහෝ බේරගනිමුදෝ....
    :sorry:
    පිලි ගනු එපා ලෝකයේ ඔය.............මුසාවන්
    රැවටෙනු එපා අන් පිරිස්ගෙ..............මුලාවන්
    ඔබ නැති ලෝකෙ මම ඉන්නම්.........මලාවන්
    සැනසෙමි බලා ඔබ රූපය...............පලාවන්
     
    • Like
    Reactions: sameerasadaru

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    ආසයි නැවතත් කවි මඩුවට බහින්න
    එය එසේ උනත් පොඩි කොස්සක් තිබේ මට
    අපොස වුපේ ලග එනවනේ මට
    පාඩම කරමි ලැබෙන හැම ටයිම් එකේ මම

    පරණ අයත් ඇදගෙන යනවා
    සමහරක් නම මෙහි ඇදගෙන නෑවා
    පැන්තර් සස්ලිට්ට සුපිරි තමා
    කෝ අවුරෝර සහ ශ්‍රී බෝයියා
     
    කේෂර සිOහයන් නැති වූ කල................වනෙක
    ලොම් නැති කැනහිලන් හූ හඬ දෙති..........හඬෙක
    මා නැති විටෙක ඔබ සිටිනා.................යාමයක
    එක සිකනලෙක් සරදම් කර ඇත.............මලෙක
    මම වෙමි සිංහයා කවි මඩුවට පැන්න
    පැන්තා හිකනලා යන්නේ ගුටි කන්න
    දැන් මම හදන්නේ පැන්තට ගුටි දෙන්න
    පණට ආදරේ අය අහකට වෙන්න
     
    wade nagala yanawane elaaaz ;)
    මොනවද කඩ්ඩ වන වන ඉන්නේ මල්ලි
    කවි නොමිලේ මෙහේ ගන්නේ නැහැ සල්ලි
    කිව්වොත් කවි, දමන්නේ නැහැ අපි ජල්ලි
    කවියක් කියල පලයන්, අයියෝ සල්ලි
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    උඩින් උඩින් වර පෙත්තප්පු
    බිමින් බිමින් වර පෙත්තප්පු
    උඩින් උඩින් වර බිමින් බිමින් වර
    කවි කියන්න වර පෙත්තප්පු
    :love::love::love::love:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වෙසක් මහේ සිල් සුළගක්............හමනවිට :):):)
    සුන්දර ඔබේ රුව සිහිවේ ඉබේ.............මට :P:P:P
    පින්බර සිතේ රස හැගුමන්..........පුබුදුකොට :nerd::nerd::nerd:
    සිරිබර තෙමගුලක් වේවා............_ _ _ _ට :love::love::love:
     
    • Like
    Reactions: Rangau2

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    වෙසක් මහේ සිල් සුළගක්............හමනවිට :):):)
    සුන්දර ඔබේ රුව සිහිවේ ඉබේ.............මට :P:P:P
    පින්බර සිතේ රස හැගුමන්..........පුබුදුකොට :nerd::nerd::nerd:
    සිරිබර තෙමගුලක් වේවා............_ _ _ _ට :love::love::love:
    ela
     
    • Like
    Reactions: sasliit

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කප් සුවහස් කල් බුදු බණ................සුරැකේවා!!!
    සම්බුදු හිමිගෙ ධම් බල පිළි...............රැව්දේවා!!!
    තෙරුවණ් සරණ ලොව දසඅත............පැතිරේවා!!!
    ඔබ හැම දෙනාටම පින් වෙසගක්............වේවා!!!
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මඩුවත් දැන් ඇත අඩ...............අඳුරේ
    මම තනියම දැන්................පිලිසඳරේ
    අන්න බලන් කුමරියේ.............මනමේ
    අවුරෝරා තනියම..................මේකේ
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    වෙසක් මහේ සිල් සුළගක්............හමනවිට :):):)
    සුන්දර ඔබේ රුව සිහිවේ ඉබේ.............මට :P:P:P
    පින්බර සිතේ රස හැගුමන්..........පුබුදුකොට :nerd::nerd::nerd:
    සිරිබර තෙමගුලක් වේවා............_ _ _ _ට :love::love::love:

    වෙසක් මහේ සිල් සුළගක් හමනවිට
    මතකෙට එන්නේ පැවිදිව උතුමෙක් අපට
    රාගී හැගුම් පුරවාගෙන හිත් මලට
    හැදියන් මේ වෙසගෙවත් සස්ලිට්ටෝ හොදට
     
    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    රස මධු විත බෙදන්නට ගෙන හැර කවිය
    පැන්තා එදා අප වෙත අරගෙන වැඩිය
    රස කවි මඩුව අද ගණ අඳුරෙන් දැඩිය
    මඩුව තියා කවියෙක් වත් නැති හැටිය