පෙට්ෂා නගා දිදුලන නව යොවුන් වියේ
යකා කියන විට සුමිහිරි බවක් තියේ
පුදා ගියොත් ඔබ හදවත මවෙත ලියේ
සදා කල්ම ඔබ රැජිනයි යකුගෙ ලයේ
වඳින්න ගිය දෙවොල හිසේ වැටුනද මන්දා.....
බඳින්න මී වදයක් තව තියේද මන්දා....
යදින්න හදවත මා ලග තියේද මන්දා....
විදින්න මල් දුනු හී සර යකුට කොයින්දා...







