
loku kathawak pada walata kati karala wage
wenada wagema apooru nirmanayak![]()
ලෝකේ තියන උතුම්ම ශක්තිය ආදරය...
මෙහෙම කතා මාත් දැකලා තියනවා. සැබෑ ලෝකෙදී..
නමුත් ඒ ගැන වන නිර්මාණ අඩුයි. මාර්කට් වෙනවා අඩු නිසා වෙන්න ඇති. හැම දේම මාර්කට් කරන ලෝකෙ ආදරේටත් මිලක් නියම වෙලා. ඒත් එහෙම නොවුන තැනුන් විරල නමුත් තියනවා...
වින්ද, සංවේදී නිර්මාණයක් රොන් අයියා...
බොහොමත්ම අගය කරනවා....
Me kawiya mama bohoma seeruwata kiyewwa Aiyandi...
Premaya sparsha karana ten lagadi hita lassanata nawathinawa kawiya purama..
Uparimai Aiye kawiya...
Niyama adare theernaya karanne hadawte badeemen ewagema hadawathe badeema thamyi okkatama wada uthum rupaya,mudal e okkama tahwakalikayi hoda hadawatak thiyana kenekuta adaraya karanna puluwanm..adaraya karala podi waraddakin natnam wenath ruwakata rawatila oba moba yana tharuna sith ekka balanakota thaman adare karana kenatat dinaka depa ahimi wunath,ase anda wunath rupaya nathi wunath hadawathata aadaray kalanam e kena hama dama laga innawa...lassana nirmaanayak samajayata watina paniwidayak...