සුපිරි ගැහිල්ලක්.......

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    සුපිරි ගැහිල්ලක්.......

    නෑ නෑ ඒ ගැහිල්ල නෙවෙයි...... :P
    මේක music ගැන.... :D

    අපි ඕන තරම් සින්දු අහල තිබුනට පට්ටම සින්දුවක්, මියුසික් පට්ට කියල හිතෙන සින්දු තියෙන්නෙ පොඩ්ඩයි...... ඒ අතරිනුත් හුගක් ඒවගෙ වොයිස් එක එහෙම වෙනම හදපුව...... ලයිව් සින්දුව කියපන් කිව්වොත් අපේ රටේ එවුන් බහුතරයකට මුල් ගීතය වගේ කියන්න බෑ.....

    ඒ නිසා ලයිව් කියපු සින්දුවක් බලද්දි ඇගට මාර ගැම්මක් එනව.... ලංකාවෙ නම් එහෙම කියපුව අඩුයි (රෙකෝඩ් දාන පොප්සියො ඉන්නෙ :angry: )

    උබල බලපු , හිතට වැදුනු , ලයිව් කියපු සින්දු තියනවනම් මේකෙ දාපන් ...... :)
    ලංකාවෙ ඒවනම් නැතත් කමක් නෑ :P

    මට හොදයි කියල හිතුන එකකුත් දාන්නම්.... තව ඕන තරම් තියෙනව.... මේකත් එල..... ;)
    https://m.youtube.com/watch?v=QKcxhQZxvdw
     
    Last edited: