සුපිරි ගැහිල්ලක්.......
නෑ නෑ ඒ ගැහිල්ල නෙවෙයි......
මේක music ගැන....
අපි ඕන තරම් සින්දු අහල තිබුනට පට්ටම සින්දුවක්, මියුසික් පට්ට කියල හිතෙන සින්දු තියෙන්නෙ පොඩ්ඩයි...... ඒ අතරිනුත් හුගක් ඒවගෙ වොයිස් එක එහෙම වෙනම හදපුව...... ලයිව් සින්දුව කියපන් කිව්වොත් අපේ රටේ එවුන් බහුතරයකට මුල් ගීතය වගේ කියන්න බෑ.....
ඒ නිසා ලයිව් කියපු සින්දුවක් බලද්දි ඇගට මාර ගැම්මක් එනව.... ලංකාවෙ නම් එහෙම කියපුව අඩුයි (රෙකෝඩ් දාන පොප්සියො ඉන්නෙ
)
උබල බලපු , හිතට වැදුනු , ලයිව් කියපු සින්දු තියනවනම් මේකෙ දාපන් ......
ලංකාවෙ ඒවනම් නැතත් කමක් නෑ
මට හොදයි කියල හිතුන එකකුත් දාන්නම්.... තව ඕන තරම් තියෙනව.... මේකත් එල.....
https://m.youtube.com/watch?v=QKcxhQZxvdw
නෑ නෑ ඒ ගැහිල්ල නෙවෙයි......

මේක music ගැන....

අපි ඕන තරම් සින්දු අහල තිබුනට පට්ටම සින්දුවක්, මියුසික් පට්ට කියල හිතෙන සින්දු තියෙන්නෙ පොඩ්ඩයි...... ඒ අතරිනුත් හුගක් ඒවගෙ වොයිස් එක එහෙම වෙනම හදපුව...... ලයිව් සින්දුව කියපන් කිව්වොත් අපේ රටේ එවුන් බහුතරයකට මුල් ගීතය වගේ කියන්න බෑ.....
ඒ නිසා ලයිව් කියපු සින්දුවක් බලද්දි ඇගට මාර ගැම්මක් එනව.... ලංකාවෙ නම් එහෙම කියපුව අඩුයි (රෙකෝඩ් දාන පොප්සියො ඉන්නෙ
) උබල බලපු , හිතට වැදුනු , ලයිව් කියපු සින්දු තියනවනම් මේකෙ දාපන් ......

Last edited: