සුපිරි නළුවෙක් කරදර බාදක උස ගැන කතාවක්.. ඔක

cannabis

Member
Jan 23, 2014
196
30
0
රඟපාන්න ආසි නේද.....දැන් උබට චරිතයක් හම්බුනා කියලත් කිවනේද?ඉස්සරවෙලා දුන්න එක සුපිරියටම කරපන්...වැඩ කිඩ පෙන්නපන්....එක පාරම ප්‍රදාන චරිතයක් ගැන බලපොරෝත්තුවෙන්නෙපා බන්...උබට උන තියනවනේ ....එක තමා අවශ්‍යම දේ....දෙන දේ හරියටම කරපන්....ඊට පස්සේ උබට හොද විදියට හෙමදේම හම්බ වෙයි (තම්බි වෙනවා කියල නෙමේ කිවේ ;-) උබට ජය වේවා ....