සුපිරි සපත්තු 2ක් ගමු

SupiriKollek

Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    අඩේ මට හෙන ප්‍රශ්නයක් තියේ. මම shoes දාල තියේ ඒත් original branded ඒවනම් ලොකුවට පාවිච්චි කරල නෑ. මට ඇත්තටම shoes දානවට වඩා පොල් ගස් සෙරෙප්පු දෙකක් දාන එක සනීපයි පහසුයි. දැන් ඔය original adidas nike වල එහෙම ඔය copy එක්ක compare කරල බලද්දි ලොකු වෙනසක් තියේද පහසුවෙ එහෙම?
    Ow machan. Salakiyayuthu wenasak thiyenawa
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,641
    113
    good work. oya wage shoes quality 2k tianawa

    - Oya post karala tiana photos walin nam penne mewa original chinese. oke inside sole eka tikak comfort madi and material tikak rough
    - tava thaiwan enawa. eke oita wada material hodai and inside comfortable
    - original neme kiala walalenna hadanna epa. DSI rubber sereppu 2kut 1199k wenawa dan. me shoes tikak kal use karanna puluwan loku aulak na
    - oya shoes ma MC eke yanne 8000-15000 atare

    shoes ganna hoyana aya innawa nam meka consider karanna kialai man kianne
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    දැන් ඔය original adidas nike වල එහෙම ඔය copy එක්ක compare කරල බලද්දි ලොකු වෙනසක් තියේද පහසුවෙ එහෙම?
    Me thread eka balapan.. hoda idea ekak ganna puluwan genuine shoes gana.. order karala genna gattu un thamai comment karala thiyenne 👍

    https://elakiri.com/threads/adidas-offer.2077302/
     
    Last edited:
    • Like
    Reactions: thriloka

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,398
    1,771
    113
    Bangkok
    ඒ උනාට sneakers යන්නෙ නෑ බන්. Sneakers දාන් ඉන්න එකෙක් දැක්කම කිසි ස්මාට් ලුක් එකක්වත් ප්‍රොෆෙෂනල් ලුක් එකක්වත් නෑ.
    මගුලක් කතාකරනව. UN meetings වලටත් යන්නෙ Tshirt + jeans + sneakers + jacket
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    මගුලක් කතාකරනව. UN meetings වලටත් යන්නෙ Tshirt + jeans + sneakers + jacket
    Mona UN meetingda lankawe.

    Anika mn sneakers snekers kiwwata adahas kare ara heshanaya asa jathiye high neck shoes. Normal podi ewa hodayi.
     
    elakiri_Sanka

    Active member
  • Jul 8, 2022
    144
    114
    43
    අඩේ මට හෙන ප්‍රශ්නයක් තියේ. මම shoes දාල තියේ ඒත් original branded ඒවනම් ලොකුවට පාවිච්චි කරල නෑ. මට ඇත්තටම shoes දානවට වඩා පොල් ගස් සෙරෙප්පු දෙකක් දාන එක සනීපයි පහසුයි. දැන් ඔය original adidas nike වල එහෙම ඔය copy එක්ක compare කරල බලද්දි ලොකු වෙනසක් තියේද පහසුවෙ එහෙම?
    මං වගෙ තව එකෙක්
     
    • Haha
    Reactions: thriloka

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    pol gas bata nam danne waves dekak dala balapan. ita passe ayith comment karapanz.
    waves වලයි පොල් ගස් දෙකෙයිනම් ලොකු වෙනසක් නෑ. මන් ඉස්සර දැම්මෙම waves, දැන් පොල් ගස්. මටනම් එහෙම වෙනසක් දැනෙන්නෙ නෑ. පොල් ගස් දෙක කාලයක් පාවිච්චි කරන්නත් පුලුවන්.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඔය සේරම රනින් ශූස් නෙ බන්. මම ආස ස්නීකර්ස් වලට.

    අර කොටුවෙ ඉස්ටේසම එහා පැත්තෙ තියෙන්නෙ ලෝක වෙලඳපොල කියල. ඒකෙ තියෙනව මේ ෆොටෝ එකේ තියෙනව වගේ ස්නීකර්ස්. 6000-7000යි. පපඩම වගේ. ලෝගෝ එකේ ප්‍රින්ට් එහෙම පට්ට චොර. 2000ක් වත් වටින්නෙ නෑ.

    Mewa dala cap eka dala yaddi uba 2000n passe joker kenek wage athi🤣
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    ඔය සේරම රනින් ශූස් නෙ බන්. මම ආස ස්නීකර්ස් වලට.

    අර කොටුවෙ ඉස්ටේසම එහා පැත්තෙ තියෙන්නෙ ලෝක වෙලඳපොල කියල. ඒකෙ තියෙනව මේ ෆොටෝ එකේ තියෙනව වගේ ස්නීකර්ස්. 6000-7000යි. පපඩම වගේ. ලෝගෝ එකේ ප්‍රින්ට් එහෙම පට්ට චොර. 2000ක් වත් වටින්නෙ නෑ.

    Oka godak wela dagena innawanam amarui...running shoes tamai ahemanam hoda sports akath nemei godak ...

    Fake nam wedak neee ewa boruwara logo aka witarai..uncomfortable...

    NIKE ගන්න පුළුවන් ද බම් ඔය ගානට..
    Genuine Products නෙවේනේ බලපන් ඉතිම් එතනම ඉවරයි ..
    Dagena inna amarui owa athakota
    ------ Post added on Mar 30, 2023 at 8:36 PM
     
    • Wow
    Reactions: charitha2011

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    MC එකේ තියෙනවා... එත් හැබැයි original නෙමේයි bangkok වගේ රටවලින් ගේන ඒවා... හැබැයි අවුලක් නැ... shoes 2ක් විතර ගත්තා... එකක් නම් දැන් දාන්නේ නැ...පාරේ ඉන්න කුඩ්ඩොත් දාන නිසා.. අනික අවුලක් නැ...උඩු දියලුම ගිහින් මහ වැස්සටත් තෙමුනා...එත් ෂේප්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    NIKE ගන්න පුළුවන් ද බම් ඔය ගානට..
    Genuine Products නෙවේනේ බලපන් ඉතිම් එතනම ඉවරයි ..

    බ්රාන්දඩ් ඔය ගානට ගන්නේ කොහෙද බන් ජෙනුයින් ෆැක්ටරි වල වැඩ කරනුන්ටවත් ගන්න බෑ ඔයවගේ ගණන් වලට. මේවා කොහොමත් ඒවගේ කොපි. ඕව ගොඩක් රටවල් වල තීනවා. ලොකු අව්ලක් නෑ
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    බ්රාන්දඩ් ඔය ගානට ගන්නේ කොහෙද බන් ජෙනුයින් ෆැක්ටරි වල වැඩ කරනුන්ටවත් ගන්න බෑ ඔයවගේ ගණන් වලට. මේවා කොහොමත් ඒවගේ කොපි. ඕව ගොඩක් රටවල් වල තීනවා. ලොකු අව්ලක් නෑ
    ලංකාවේ තියෙන ගොඩක් ඒවා රෙපෙයාර් කරපු ඒවා කියනව..
    කොටුවේත් බලපන් කොපි උනට අවුල් තියෙනවා පොඩි පොඩි