සුපිරි සපත්තු 2ක් ගමු

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මුලින්ම කියන්න ඕනේ මේ මම කරන බිස්නස් එකකවත්,මම සම්බන්ධ දෙයක් නෙමේ...

    කොල්ලෙක්ගේ ගේමක් ගහන්න කරන බිස්නස් එකක් සාධාරනව..ඒකනිසා උඹල එක්කත් ෂෙයා කරගන්න හිතුනා..

    ලස්සන,කොලිටි සෙට් එකක්ම තියේ දැන් තියනමිල එක්ක බැලුවම ඇත්තටම සෙට්,

    3950/- ඉඳන් තියනව මචන්ලා..

    පහල සාම්පල් පොටෝස් ටිකක් දාන්නම්..වට්ස්සැප් ගෲප් එකත් එක්ක..ඒකෙ අලුත් ඩිසයින් වගේම එදිනෙදා බිස්නස් එක කොහේද තියෙන්නෙ දැනගන්න පුලුවන්..වගේම ඕඩර් කරන්නත් පුලුවන්.

    වට්ස්ැප් ගෲප් එක - Whatsapp


    IMG-20230325-WA0013.jpg


    IMG-20230325-WA0002.jpg
    IMG-20230325-WA0015.jpg
    IMG-20230328-WA0006.jpg
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113

    Attachments

    • IMG-20230325-WA0020.jpg
      IMG-20230325-WA0020.jpg
      234.9 KB · Views: 133
    • IMG-20230325-WA0017.jpg
      IMG-20230325-WA0017.jpg
      193.1 KB · Views: 126
    • IMG-20230325-WA0018.jpg
      IMG-20230325-WA0018.jpg
      185.2 KB · Views: 126
    • IMG-20230325-WA0019.jpg
      IMG-20230325-WA0019.jpg
      159.6 KB · Views: 139
    • IMG-20230325-WA0011.jpg
      IMG-20230325-WA0011.jpg
      189.7 KB · Views: 130
    • IMG-20230325-WA0004.jpg
      IMG-20230325-WA0004.jpg
      162.1 KB · Views: 119
    • IMG-20230325-WA0006.jpg
      IMG-20230325-WA0006.jpg
      168.6 KB · Views: 132
    • IMG-20230325-WA0016.jpg
      IMG-20230325-WA0016.jpg
      190 KB · Views: 140
    • IMG-20230325-WA0003.jpg
      IMG-20230325-WA0003.jpg
      188.1 KB · Views: 133
    • IMG-20230325-WA0002.jpg
      IMG-20230325-WA0002.jpg
      168.5 KB · Views: 125

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    NIKE ගන්න පුළුවන් ද බම් ඔය ගානට..
    Genuine Products නෙවේනේ බලපන් ඉතිම් එතනම ඉවරයි ..
    Branded Genuine product නෙමේ කියල කොහොමත් පේනවනෙ මචන් මිල එක්ක..ඒ මිල එක්ක ගන්න පුලුවන් සහ බ්‍රෑන්ඩඩ් ඒව හොයනඅයට සෙට් නෑ...බට් අද මේ වගේ දෙකක් මේ ගානට ගන්න බැරි තරම්.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    Branded Genuine product නෙමේ කියල කොහොමත් පේනවනෙ මචන් මිල එක්ක..ඒ මිල එක්ක ගන්න පුලුවන් සහ බ්‍රෑන්ඩඩ් ඒව හොයනඅයට සෙට් නෑ...බට් අද මේ වගේ දෙකක් මේ ගානට ගන්න බැරි තරම්.
    ඒක හරි.. ෆේස්බුක් දාපම් බන්..කට්ටිය ගනීවී
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,644
    30,845
    113
    අපායෙ දොරකඩ
    මුලින්ම කියන්න ඕනේ මේ මම කරන බිස්නස් එකකවත්,මම සම්බන්ධ දෙයක් නෙමේ...

    කොල්ලෙක්ගේ ගේමක් ගහන්න කරන බිස්නස් එකක් සාධාරනව..ඒකනිසා උඹල එක්කත් ෂෙයා කරගන්න හිතුනා..

    ලස්සන,කොලිටි සෙට් එකක්ම තියේ දැන් තියනමිල එක්ක බැලුවම ඇත්තටම සෙට්,

    3950/- ඉඳන් තියනව මචන්ලා..

    පහල සාම්පල් පොටෝස් ටිකක් දාන්නම්..වට්ස්සැප් ගෲප් එකත් එක්ක..ඒකෙ අලුත් ඩිසයින් වගේම එදිනෙදා බිස්නස් එක කොහේද තියෙන්නෙ දැනගන්න පුලුවන්..වගේම ඕඩර් කරන්නත් පුලුවන්.

    වට්ස්ැප් ගෲප් එක - Whatsapp

    View attachment 201169

    View attachment 201170View attachment 201171View attachment 201172

    Durability eka kohomada? One size ekak thiyenawa athi ne?
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    අඩේ මට හෙන ප්‍රශ්නයක් තියේ. මම shoes දාල තියේ ඒත් original branded ඒවනම් ලොකුවට පාවිච්චි කරල නෑ. මට ඇත්තටම shoes දානවට වඩා පොල් ගස් සෙරෙප්පු දෙකක් දාන එක සනීපයි පහසුයි. දැන් ඔය original adidas nike වල එහෙම ඔය copy එක්ක compare කරල බලද්දි ලොකු වෙනසක් තියේද පහසුවෙ එහෙම?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    ඔය සේරම රනින් ශූස් නෙ බන්. මම ආස ස්නීකර්ස් වලට.


    අර කොටුවෙ ඉස්ටේසම එහා පැත්තෙ තියෙන්නෙ ලෝක වෙලඳපොල කියල. ඒකෙ තියෙනව මේ ෆොටෝ එකේ තියෙනව වගේ ස්නීකර්ස්. 6000-7000යි. පපඩම වගේ. ලෝගෝ එකේ ප්‍රින්ට් එහෙම පට්ට චොර. 2000ක් වත් වටින්නෙ නෑ.