සුපිරි සපත්තු 2ක් ගමු

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    ලංකාවෙ ගොඩ දෙනෙක් ගන්නෙ A grade (වියට්නාම් කොපි කියල එහෙම විකුණන්නෙ). ඔරිමජිනල් එකට වඩා ගොඩක් අඩු උනාට ශේප්.

    ඒත් මේවනම් බැලූ බැල්මට පේන්නෙ ඉන්දියන්/බංගලි වගේ.
    ඔරිමජිනල් නොවුනට පහසුව බලල ගන්න කෙනෙක් ගන්න.
     
    • Like
    Reactions: aneasarayana

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    අඩේ මට හෙන ප්‍රශ්නයක් තියේ. මම shoes දාල තියේ ඒත් original branded ඒවනම් ලොකුවට පාවිච්චි කරල නෑ. මට ඇත්තටම shoes දානවට වඩා පොල් ගස් සෙරෙප්පු දෙකක් දාන එක සනීපයි පහසුයි. දැන් ඔය original adidas nike වල එහෙම ඔය copy එක්ක compare කරල බලද්දි ලොකු වෙනසක් තියේද පහසුවෙ එහෙම?
    Comfortable genuine ඒවා... දාගෙන ඉන්නවා කියලා දැනෙන්නෙ නෑ... බර එහෙම් අඩුයි... බ්‍රෙතබල් මැටිරියල් වලින් හදලා තියෙන නිසා තැම්බෙන්නෙ අඩුවෙන්...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    ඔය සේරම රනින් ශූස් නෙ බන්. මම ආස ස්නීකර්ස් වලට.

    අර කොටුවෙ ඉස්ටේසම එහා පැත්තෙ තියෙන්නෙ ලෝක වෙලඳපොල කියල. ඒකෙ තියෙනව මේ ෆොටෝ එකේ තියෙනව වගේ ස්නීකර්ස්. 6000-7000යි. පපඩම වගේ. ලෝගෝ එකේ ප්‍රින්ට් එහෙම පට්ට චොර. 2000ක් වත් වටින්නෙ නෑ.

    ලංකාව වගේ island රටකට ගැලපෙන් නෑ බන් sneakers. ඕවා හොද සීතල හිම වැටෙන රටවලට.
    ලංකාව tropical island එකක්. මෙහෙට හරියන්නෙ island vibe එක. සුද්දෙක් උනත් ආවම ස්ලිපර්ස් කෑලි දෙකක් දාන් මෙහෙ ඇවිදින්නෙ.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,607
    21,140
    113
    ලංකාව වගේ island රටකට ගැලපෙන් නෑ බන් sneakers. ඕවා හොද සීතල හිම වැටෙන රටවලට.
    ලංකාව tropical island එකක්. මෙහෙට හරියන්නෙ island vibe එක. සුද්දෙක් උනත් ආවම ස්ලිපර්ස් කෑලි දෙකක් දාන් මෙහෙ ඇවිදින්නෙ.
    ටික්ටොක් ගිහින් බලපන් අපි ඉන්නෙත් හිමේ ඉන්නවා වගේ තමා, හුඩීස්, ජර්සීස් දාගෙන කොලඹ මැද්දේ...

    ඔය සේරම රනින් ශූස් නෙ බන්. මම ආස ස්නීකර්ස් වලට.
    මේවලින් රන් එකක් දැම්මොත් පලුවක් උඹලගේ ගෙදර අනිත් පලුව එහා ගෙදර නංගිලගේ සාලේ...කොලිටි නාමයක් ගෑවිලා නෑ වගේ....
    ------ Post added on Mar 30, 2023 at 4:59 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,009
    113
    34
    Kalutara
    ලංකාව වගේ island රටකට ගැලපෙන් නෑ බන් sneakers. ඕවා හොද සීතල හිම වැටෙන රටවලට.
    ලංකාව tropical island එකක්. මෙහෙට හරියන්නෙ island vibe එක. සුද්දෙක් උනත් ආවම ස්ලිපර්ස් කෑලි දෙකක් දාන් මෙහෙ ඇවිදින්නෙ.
    ඔව්වා මොනාද බන්. අත් දිගට ඇඳලා ෆුල් කිට් ගහලා තෙරපිලා බස් වලයි කෝච්චි වලයි මිනිස්සු යන්නෙ. ලංකාවෙ උන් ටයි කෝට් දාගෙනත් ඉන්නෙ. ස්නීකර්ස් දැම්මා කියල හෙන ගහනවැයි.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අඩේ මට හෙන ප්‍රශ්නයක් තියේ. මම shoes දාල තියේ ඒත් original branded ඒවනම් ලොකුවට පාවිච්චි කරල නෑ. මට ඇත්තටම shoes දානවට වඩා පොල් ගස් සෙරෙප්පු දෙකක් දාන එක සනීපයි පහසුයි. දැන් ඔය original adidas nike වල එහෙම ඔය copy එක්ක compare කරල බලද්දි ලොකු වෙනසක් තියේද පහසුවෙ එහෙම?
    Yes. Nike, Adidas, ect. invests a lot on shoe tech. You not only pay for the brand, Quality workmanship but you pay for the tech as well.

    Up close you can spot that it is a fake.. when it comes to comfort, the fake ones uses the lowest quality cheapest material. So you can guess the difference the more higher up you go in shoe tech
     
    • Like
    Reactions: thriloka

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    Branded කියලා නෑ මචන් කොතනකවත්..මේ මිලට බ්‍රෑන්ඩඩ් කොහෙද 🤓
    Screenshot (275).png

    branded kiyala thiyanaw group description eke 🤓
     
    • Like
    Reactions: NaiRobi

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    ඔව්වා මොනාද බන්. අත් දිගට ඇඳලා ෆුල් කිට් ගහලා තෙරපිලා බස් වලයි කෝච්චි වලයි මිනිස්සු යන්නෙ. ලංකාවෙ උන් ටයි කෝට් දාගෙනත් ඉන්නෙ. ස්නීකර්ස් දැම්මා කියල හෙන ගහනවැයි.
    ඒ උනාට sneakers යන්නෙ නෑ බන්. Sneakers දාන් ඉන්න එකෙක් දැක්කම කිසි ස්මාට් ලුක් එකක්වත් ප්‍රොෆෙෂනල් ලුක් එකක්වත් නෑ.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,927
    16,916
    113
    Colombo
    දැනුමට යමක්: business එකක් කරනවනම් ඒගැන කිරියෙ publish කරන්න එපා.
     
    • Like
    Reactions: hmhm95

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,009
    113
    34
    Kalutara
    ඒ උනාට sneakers යන්නෙ නෑ බන්. Sneakers දාන් ඉන්න එකෙක් දැක්කම කිසි ස්මාට් ලුක් එකක්වත් ප්‍රොෆෙෂනල් ලුක් එකක්වත් නෑ.
    ඒක ඉතින් දකින එකා අනුව තමා.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    අඩේ මට හෙන ප්‍රශ්නයක් තියේ. මම shoes දාල තියේ ඒත් original branded ඒවනම් ලොකුවට පාවිච්චි කරල නෑ. මට ඇත්තටම shoes දානවට වඩා පොල් ගස් සෙරෙප්පු දෙකක් දාන එක සනීපයි පහසුයි. දැන් ඔය original adidas nike වල එහෙම ඔය copy එක්ක compare කරල බලද්දි ලොකු වෙනසක් තියේද පහසුවෙ එහෙම?
    pol gas bata nam danne waves dekak dala balapan. ita passe ayith comment karapanz.