Ow copy tamai branded kohomath 20n eha idala patan ganiwi dan dollar akakth ekka ahema balanakota...බ්රාන්දඩ් ඔය ගානට ගන්නේ කොහෙද බන් ජෙනුයින් ෆැක්ටරි වල වැඩ කරනුන්ටවත් ගන්න බෑ ඔයවගේ ගණන් වලට. මේවා කොහොමත් ඒවගේ කොපි. ඕව ගොඩක් රටවල් වල තීනවා. ලොකු අව්ලක් නෑ
ඈතට වෙනසක් පේන්නේ නෑ සමහර ගොඩක් ඒවල...දාපු එකාට මිසක්
ගොඩක් දැන් වියට්නාම් හදන්නේ බ්රෑන්ඩ් ඒවා