සුපිරි සිංහල font 1600 ක්
ෆොටෝශොප් එකේ වැඩ දාන ගොඩක් වැදගත් වෙන දෙයක්
තමයි අද දෙන්න හදන්නේ.
මෙතන තියෙනවා විවිධ හැඩතලයන් සහිත සිංහල අකුරු රටා 500 ක් නැති කෙනෙකුට ගන්න අප්ලෝඩ් කරලා තිබුණොත් වැදගත් වෙයි කියල හිතුන නිසා තමයි මෙහෙම දෙන්න අදහස් කළේ.
ග්රැෆික් ඩිසයින් කරන අයටමෙන්න වැඩ දාපු ෆොන්ට් 25 ඕනෙ අය මෙන්න බා ගන්න.
මේ තියෙන්නේ ඇතුලත් ෆොන්ට්.
මෙන්න සිංහල ෆොන්ට් රොත්තක්ම
හරි දැන් ඔයාට මීට අමතරව තව සිංහල ෆොන්ට් 1600 ක් මදි නොකියන්න බා ගන්න ලින්ක් එක දෙන්නම් මෙන්න ඒකත් බා ගන්න.
මෙගාබයිට් 29ක් විතරයි ඔන්න ඩවුන්ලෝඩ් කරලා සේව් කරලා තියා ගත්තත් පාඩු නෑ..
(29 Mb)
රීපෝසට් නම් සොරි වෙන්න ඕනෑ
බලපු නැති කට්ටිය ඕ ගාලා බාගන්න 

මේක තියෙන්නේ ZIP ෆයිල් එකක් විදිහට.පාස්වර්ඩ් එකක් ඉල්ලයි.
ඒකටwebmycomputer.blogspot.com කියලා දෙන්න.

මෙන්න මෙතනින් ගන්න.
ග්රැෆික් ඩිසයින් කරන අයටමෙන්න වැඩ දාපු ෆොන්ට් 25 ඕනෙ අය මෙන්න බා ගන්න.
මේ තියෙන්නේ ඇතුලත් ෆොන්ට්.
මෙන්න සිංහල ෆොන්ට් රොත්තක්ම
හරි දැන් ඔයාට මීට අමතරව තව සිංහල ෆොන්ට් 1600 ක් මදි නොකියන්න බා ගන්න ලින්ක් එක දෙන්නම් මෙන්න ඒකත් බා ගන්න.
මෙගාබයිට් 29ක් විතරයි ඔන්න ඩවුන්ලෝඩ් කරලා සේව් කරලා තියා ගත්තත් පාඩු නෑ..
(29 Mb)
Code:
http://www.aluth.com/2013/06/font-525-mediafire-link.html
රීපෝසට් නම් සොරි වෙන්න ඕනෑ
බලපු නැති කට්ටිය ඕ ගාලා බාගන්න 
අනිත් ඒවා කොහොමද දන්නේ නෑ 