සුපිරි සිංහල font 1600 ක්

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    සුපිරි සිංහල font 1600 ක්


    font%20www.aluth.com.png

    ෆොටෝශොප් එකේ වැඩ දාන ගොඩක් වැදගත් වෙන දෙයක්
    තමයි අද දෙන්න හදන්නේ.

    මෙතන තියෙනවා විවිධ හැඩතලයන් සහිත සිංහල අකුරු රටා 500 ක් නැති කෙනෙකුට ගන්න අප්ලෝඩ් කරලා තිබුණොත් වැදගත් වෙයි කියල හිතුන නිසා තමයි මෙහෙම දෙන්න අදහස් කළේ.​

    මේක තියෙන්නේ ZIP ෆයිල් එකක් විදිහට.පාස්වර්ඩ් එකක් ඉල්ලයි.
    ඒකටwebmycomputer.blogspot.com කියලා දෙන්න.​

    මෙන්න මෙතනින් ගන්න.​


    ග්‍රැෆික් ඩිසයින් කරන අයටමෙන්න වැඩ දාපු ෆොන්ට් 25 ඕනෙ අය මෙන්න බා ගන්න.


    මේ තියෙන්නේ ඇතුලත් ෆොන්ට්.

    AMS+Sinhala+Font+Collection+Free.jpg


    මෙන්න සිංහල ෆොන්ට් රොත්තක්ම

    image_thumb%5B25%5D.png

    හරි දැන් ඔයාට මීට අමතරව තව සිංහල ෆොන්ට් 1600 ක් මදි නොකියන්න බා ගන්න ලින්ක් එක දෙන්නම් මෙන්න ඒකත් බා ගන්න.
    මෙගාබයිට් 29ක් විතරයි ඔන්න ඩවුන්ලෝඩ් කරලා සේව් කරලා තියා ගත්තත් පාඩු නෑ..


    (29 Mb)
    Code:
    http://www.aluth.com/2013/06/font-525-mediafire-link.html

    රීපෝසට් නම් සොරි වෙන්න ඕනෑ ;)බලපු නැති කට්ටිය ඕ ගාලා බාගන්න :rofl:
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    http://www.aluth.com/search/label/Sinhala Font

    ඔය පිංතූරෙ තියෙන එකම ෆොන්ට් එකක් වත් ඕකෙ නෑ. එකම ෆොන්ට් එක විවිධ නම් වලින් තියෙනවා. කොහොමත් හරියට බැලුවොත් විවිධ වර්ගයේ ෆොන්ට් 100 ක් විතර තියෙනවා.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    http://www.aluth.com/search/label/Sinhala Font

    ඔය පිංතූරෙ තියෙන එකම ෆොන්ට් එකක් වත් ඕකෙ නෑ. එකම ෆොන්ට් එක විවිධ නම් වලින් තියෙනවා. කොහොමත් හරියට බැලුවොත් විවිධ වර්ගයේ ෆොන්ට් 100 ක් විතර තියෙනවා.

    මට ඕන ෆොන්ට් ටික නම් මේකේ තියනවා :Dඅනිත් ඒවා කොහොමද දන්නේ නෑ :yes:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,183
    1,892
    113
    C:\
    එකම ෆොන්ට්ස් ටික බන් වෙන වෙන නම් වලින් තියෙන්නෙ.. එනිවේ ෆොන්ට්ස් නැති අයට වැදගත් වෙයි ... ටීඇෆ්ඇස් :D :D
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    thanks ban

    REP+

    එල

    එකම ෆොන්ට්ස් ටික බන් වෙන වෙන නම් වලින් තියෙන්නෙ.. එනිවේ ෆොන්ට්ස් නැති අයට වැදගත් වෙයි ... ටීඇෆ්ඇස් :D :D

    එල එල මචන් වටිනවා සැහෙන්න වටිනවා :D:D:D
    :yes:

    ටොයින්
    ;)