සුපිරි ෆිලුමක්

Pol hora

Well-known member
  • May 20, 2021
    1,430
    3,438
    113
    Frailty 2001
    Horror/mystery
    imdb 7.2
    සුපිරිම twist තියෙනවා 😍


    Frailty_(2001_film)_poster.jpg


    @Reincarnator කොල්ලොන්ට සෘජු ලිංකු ලබාදෙන්න 😁
    ------ Post added on Mar 26, 2025 at 6:18 PM
     

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,438
    113
    ඔය ෆිල්ම් එකේ තාත්තගෙ කැරැක්ටර් එකට රගපාන "Bill Paxton" මයි ෆිල්ම් එක ඩිරෙක්ට් කරෙත්. :yes:
    ආ මම අහන්නත් හිටියෙ පොර ගැන

    මේ Matthew McConaughey සුපිරි actor කෙනෙක් නෙ.මම interstellar movie එකෙන් පස්සේ දැක්කෙ.මේ movie එකේ

    Matthew McConaughey ඩයල් එක Christian bale ගෙ twin ද? 🤷 😁
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    ආ මම අහන්නත් හිටියෙ පොර ගැන

    මේ Matthew McConaughey සුපිරි actor කෙනෙක් නෙ.මම interstellar movie එකෙන් පස්සේ දැක්කෙ.මේ movie එකේ

    Matthew McConaughey ඩයල් එක Christian bale ගෙ twin ද? 🤷 😁
    'McConaughey' ගෙ අලුත්ම ෆිල්ම් එක "The Rivals of Amziah King" රිලීස් වුණා මේ මාසෙ 10 වෙනිදා. රිවීව්ස් එහෙම නම් සෑහෙන හොදයි.

    the-rivals-of-amziah-king-319857



    ෆිල්ම් එකේ 'cast' එකත් එක්ක කරපු ඉන්ටර්විව් එකක්.