සුපිරි Android Game 2 ක්

rasanga3d

Member
Dec 19, 2014
313
119
0
ගෙදර
LIMBO PC

Link

oke ilana hama password ekakatama
"planet-23" oka dipan.
man dan check karala balala dune. game eka wada.

amme suppaa tnx ban :yes::yes::yes:

adoo dwnload kalama, ara 50mb eka extract wenawa, 20mb eka extract wenne na, 50mb eka athule thiyena file eke limbo setup eka na neda? eke install files tika thiyenne, open karama error ekak enawa neh d3dx9_43.dll missing kiyala, direct x 10 thibilath
 
Last edited:

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Pattaaa Pattaa..
11.gif
 

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    4. Into the Dead

    into-the-dead.png




    තවත් සුපිරි ගේමක්. ටිකක් ප්‍රසිද්දයි. එක නිසා මෙක ගහපු කට්ටිය අති. අනිත් කට්ටිය
    ගහලම බලන්න.​මෙකනම් Free. Playstore link එක පහල තියෙනවා.
    42 MB නිසා බය නතුව බාගෙන බලන්න​. :yes::yes:

    කරන්න තියෙන්නෙ සොම්බියොන් ගෙන් බෙරිලා දුවන්න​. ඉස්සරහට යන්න යන්න එක එක Guns හම්බෙනවා. බලන්නකො බෙරෙන්න පුලුවන් වෙඉද කියල​. :cool::cool::cool:

    Requires Android
    2.3.3 and up


    Playstore Link
     
    Last edited:

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    5. Rayman Jungle Run

    rayman_jungle_run-2234997.jpg




    ඔන්න තවත් පට්ට Graphic තියෙන ගේමක් අරන් අවා. මේකෙත් PC ගේම් 2 ක් ආවා. PC එකනම් මගෙ Favorite ම ගේම් 2ක්. මෙකත් එහෙමයි.
    මමනම් කමතිම මේ type එකේ ගේම් වලට. Shooting වලට වඩා මාර ආතල් එකක් තියෙනවා මෙවල​. මෙකත් ගෙවල ගන්න තියෙන්නෙ. පල්ලහා තියෙනවා free link එක​. මේක මන් මුලින් දුන්න Leo's Fortune කියන ගේම් එකට ටිකක් සමානයි. මේක මම check කරලා තියෙන්නෙ එක නිසා බය නැතුව බාගන්න​.

    මේකෙත් APK එක මුලින් Install කරලා Data File එක Android/Data කියන
    folder එක අතුලට දාන්න​

    Free Link

    Playstore Link


     

    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    Leo's Fortune Game 1ka Huawei Y 300 Phone එකේදි Mission එක පටන් ගන්නකොටම Crash වෙනව. Phone එක මදිද කියලද හිතන්නෙ.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Leo's Fortune

    මේකත් සුපිරිම ගේමක්. :cool::cool: පට්ට Graphic තියෙන්නෙ. මෙකනම් මන් දැක්කෙ Phone Review වීඩියො එකක​. play කරලම බලනකෝ. මෙකත් සල්ලි දිලා තමයි ගන්න තියෙන්නෙ. පල්ලහා තියෙනවා Free ලින්ක් එක​.

    JQ3ygB_YTwpr7ZMmuhVRYCTtkA1rgBqT31STBXnNyehY6U-GGOtn8byGrhBs5t1gfTDe=h900





    Size : 327MB
    Requires Android : 4.0.3 and up




    මෙකත් ඉස්සෙල එකෙ තියෙන විදියට කරන තියෙන්නෙ

    LINK

    APK
    DATA

    Playstore Link
    goda godaaa :yes::yes:
     
    Last edited: