සුපිරි online ගේම් එකක්.
ගේම් වලට ආස හැමෝටම මෙන්න නියම ගේම් එකක්,. මේක ඔන්ලයින් එකක්, පටන් ගත්ත වෙලේ ඉදල මරාගන්න තමයි තියෙන්නෙ,මේක browser based game එකක් , ඒ කියන්නෙ මේක ගහන්නෙ බ්රව්සර් එකේ ඉදගෙනමයි,. මේක ගහන්න unity කියන plugins දා ගන්න ඕන,.. ඒක ගේම ලෝඩ් වෙද්දි ඉබේ වෙයි,.. පලවෙනි පාර ගහද්දි ටිකක් වෙලා යනව ලෝඩ් වෙන්න.. ටිකක් ඉවසල ගහල බලන්න ලින්ක් එකයි ස්කිරින් සොට් ටිකකුයි යට තියෙනව... මේකෙ සුපිරි වැඩ කිඩ ටිකක් තියෙනව ගහලම බලන්න,.. කට්ටිය සෙට් වෙල ගහමු
මෙන්න ලින්ක් එක