සුපිරි online ගේම් එකක්.

Hacker V

Member
Jan 27, 2014
767
108
0
සුපිරි online ගේම් එකක්.

ගේම් වලට ආස හැමෝටම මෙන්න නියම ගේම් එකක්,. මේක ඔන්ලයින් එකක්, පටන් ගත්ත වෙලේ ඉදල මරාගන්න තමයි තියෙන්නෙ,මේක browser based game එකක් , ඒ කියන්නෙ මේක ගහන්නෙ බ්‍රව්සර් එකේ ඉදගෙනමයි,. මේක ගහන්න unity කියන plugins දා ගන්න ඕන,.. ඒක ගේම ලෝඩ් වෙද්දි ඉබේ වෙයි,.. පලවෙනි පාර ගහද්දි ටිකක් වෙලා යනව ලෝඩ් වෙන්න.. ටිකක් ඉවසල ගහල බලන්න ලින්ක් එකයි ස්කිරින් සොට් ටිකකුයි යට තියෙනව... මේකෙ සුපිරි වැඩ කිඩ ටිකක් තියෙනව ගහලම බලන්න,.. කට්ටිය සෙට් වෙල ගහමු

මෙන්න ලින්ක් එක

BeGone_FreeOnlineGame_6.jpg


BeGone.jpg


mp7.jpg


af2eccc5-58fb-4dde-8b6c-ad144b31f1cb.jpg


begone-19.jpg


Elimination.png


hqdefault.jpg


images


:cool::cool::cool::cool::love::love::love::cool::cool::cool::cool:
 

Hacker V

Member
Jan 27, 2014
767
108
0
machan kohomada ply karannee
saver ekek illanawa neda

na link ekata gihin sing up wela play denna. epaara plug ins download karanna link eka ei epaara eka donload karala browser eka close karala ai open karanna ita passe play denna epara load wei, game eke map load wenna tikak wela yanawa open karala load wenna arinna ita passe play denna:cool::cool::cool::D
 

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
mchn mekata set una
kohomada set wenne??
your ping is too high for this server kiyala enawane mhn e mkda e???

:sorry::sorry::sorry:
sever එක allow කරන maximum ping එකට වඩා උබේ පින්ග් එක වැඩි ඇති.:yes:
ping එක වැඩි වෙනකොට network delay එක වැඩි වෙනවා lag වෙනවා.
ඔය ගේම් එකනම් මම ගහල නෑ.ඒත් උබේ ping එක වැඩිනම් සමහර විට උබට ඔය ගේම් එක ගහන්න බැරි වෙයි:sorry: