සුබාරුද නැත්නම් ඉවෝ ද?

hitback

Member
Nov 15, 2014
6,177
350
0
ඔව් ඔන්නවාහ් ඔකා ගියොත් තමාහ් පුදුමහ් මෙක දාලාහ් :rofl:

පව් බං කී බෝර්ඩ් එකෙන් හම්බයෝ මර මරා. උන්ගේ අම්මලට හු#$% හු#$% කොච්චරක් නම් එලකිරිය බේර ගන්න දායක උන පුරවැසියද බං. ඌ නැති නිසා දැන් එළකිරිය හෙන සාමකාමී වෙලා බං. අපි ඒ වෙනසට කැමති නෑ. මූ කෙලින්ම ඉම්පෝර්ටඩ් බඩු ගේන්නේ යන්නේ රෙඩ් බිච්ලත් ගෙන්නනවා. :lol::lol:
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පව් බං කී බෝර්ඩ් එකෙන් හම්බයෝ මර මරා. උන්ගේ අම්මලට හු#$% හු#$% කොච්චරක් නම් එලකිරිය බේර ගන්න දායක උන පුරවැසියද බං. ඌ නැති නිසා දැන් එළකිරිය හෙන සාමකාමී වෙලා බං. අපි ඒ වෙනසට කැමති නෑ. මූ කෙලින්ම ඉම්පෝර්ටඩ් බඩු ගේන්නේ යන්නේ රෙඩ් බිච්ලත් ගෙන්නනවා. :lol::lol:
    අපි නොදන්නහ් රෙඩ් බිත් :lol:
    උ ගියත් හරි ලොකු වෙනසක් උනාහ් බ0 :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලොල්. ඒ කාලේ ඉඳන්ම පත දාර පොයි ඇරලා තියෙනවා. හැංගිලා ඉන්න තැනකින් එලියට වරෙන්කෝ බං. සෙල්ලම් කරන්න සෙල්ලන් කාර් එකක් ගත්තද බං? red bitch පැටව් ගැහුවේ නැද්ද ඉවෝක් පැටව්. :lol:

    මචන්, උඹට තරහට නෙමෙයි කියන්නේ. ඒත් මේ වගේ ලිඳේ පනින්න හිතෙන විදියේ reply දාන්න එපා මචන්. රස්සාවක් නැතත් ඉගෙන ගත්තේ නැතත් ඒත් තරුණ ජීවිතයක් කියන එක අමතක කරන්න එපා මචන්. :nerd: