සුභාෂිතය
ruchira88 Well-known member May 16, 2008 5,172 928 113 Nov 9, 2025 #2 Reactions: Kalegana, clumsyhulk and AnuradhaRa
N nalin0001 Well-known member Jun 12, 2014 19,970 34,397 113 Nov 9, 2025 #3 මේ කවිය මෙතෙනට අදාළ වන්නේ කෙසේද මැතිඳුනි? Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 61,973 1 43,316 113 Nov 9, 2025 #4 nalin0001 said: මේ කවිය මෙතෙනට අදාළ වන්නේ කෙසේද මැතිඳුනි? Click to expand... අපි O/L කරන කාලෙ සිංහල අච්චු පොතේ මේ කවිය තිබුණ මට මතක් වුණා ඉතිං
nalin0001 said: මේ කවිය මෙතෙනට අදාළ වන්නේ කෙසේද මැතිඳුනි? Click to expand... අපි O/L කරන කාලෙ සිංහල අච්චු පොතේ මේ කවිය තිබුණ මට මතක් වුණා ඉතිං
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,869 113 Fantasy Nov 9, 2025 #5 nalin0001 said: මේ කවිය මෙතෙනට අදාළ වන්නේ කෙසේද මැතිඳුනි? Click to expand... කොච්චර බඩ ගිනි උනත් කොත්තු හැර වෙන දෙයක් නුබුදති අනුරාදරාවන් කියලා තියෙන්නේ Reactions: KrishanL89, Kalegana, Hrithik_Roshan and 1 other person
nalin0001 said: මේ කවිය මෙතෙනට අදාළ වන්නේ කෙසේද මැතිඳුනි? Click to expand... කොච්චර බඩ ගිනි උනත් කොත්තු හැර වෙන දෙයක් නුබුදති අනුරාදරාවන් කියලා තියෙන්නේ
clumsyhulk Well-known member Sep 20, 2024 7,682 11,523 113 🌎 Nov 9, 2025 #6 සිසිවන උවන ඉග සුග ගත හැකි මිටින නිසි පුළුලුකුල රිය සකයුරු තිසර තන දිසි රණලියෙව් රූ සිරියුත් මෙපුරගන ඇසිපිය හෙලන පමණින් නොවෙති දෙවඟන Reactions: Candid-B and AnuradhaRa
සිසිවන උවන ඉග සුග ගත හැකි මිටින නිසි පුළුලුකුල රිය සකයුරු තිසර තන දිසි රණලියෙව් රූ සිරියුත් මෙපුරගන ඇසිපිය හෙලන පමණින් නොවෙති දෙවඟන
AnuradhaRa Well-known member Dec 25, 2010 61,973 1 43,316 113 Nov 9, 2025 #7 clumsyhulk said: සිසිවන උවන ඉග සුග ගත හැකි මිටින නිසි පුළුලුකුල රිය සකයුරු තිසර තන දිසි රණලියෙව් රූ සිරියුත් මෙපුරගන ඇසිපිය හෙලන පමණින් නොවෙති දෙවඟන Click to expand... ඔය සුභාෂිතයෙ කවියක්ද?
clumsyhulk said: සිසිවන උවන ඉග සුග ගත හැකි මිටින නිසි පුළුලුකුල රිය සකයුරු තිසර තන දිසි රණලියෙව් රූ සිරියුත් මෙපුරගන ඇසිපිය හෙලන පමණින් නොවෙති දෙවඟන Click to expand... ඔය සුභාෂිතයෙ කවියක්ද?
Miami-Vice Well-known member Apr 19, 2010 22,555 14,500 113 Nov 9, 2025 #8 ඔය වගේ උසස් ගතිගුණ සමාජෙන් තුරන් වෙලා යන නිසා තමයි ලෝකෙ අද තියෙන පො#න තත්වෙට වැටිල තියෙන්නෙ Reactions: AnuradhaRa
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,028 113 Kuwait-Galle Nov 9, 2025 #9 කොපමණ ගුණ කළත් දුදනෝ නොවෙති යහපත් කිරි දියෙන් දෙවියත් අඟුරු සුදු වන කලෙක් නම් නැත් කොතරම් ගුණ කළ නමුදු දුර්ජනයෝ යහපත් නොවෙත්. කිරි දියෙන් සේදුවත් අඟුරු(@AnuradhaRa ) සුදු වන කාලයක් නම් නැත.
කොපමණ ගුණ කළත් දුදනෝ නොවෙති යහපත් කිරි දියෙන් දෙවියත් අඟුරු සුදු වන කලෙක් නම් නැත් කොතරම් ගුණ කළ නමුදු දුර්ජනයෝ යහපත් නොවෙත්. කිරි දියෙන් සේදුවත් අඟුරු(@AnuradhaRa ) සුදු වන කාලයක් නම් නැත.