මේ කවිය මෙතෙනට අදාළ වන්නේ කෙසේද මැතිඳුනි?
කොච්චර බඩ ගිනි උනත් කොත්තු හැර වෙන දෙයක් නුබුදති අනුරාදරාවන් කියලා තියෙන්නේමේ කවිය මෙතෙනට අදාළ වන්නේ කෙසේද මැතිඳුනි?
ඔය සුභාෂිතයෙ කවියක්ද?සිසිවන උවන ඉග සුග ගත හැකි මිටින
නිසි පුළුලුකුල රිය සකයුරු තිසර තන
දිසි රණලියෙව් රූ සිරියුත් මෙපුරගන
ඇසිපිය හෙලන පමණින් නොවෙති දෙවඟන
