සුභ අසුභ පෙරනිමිති

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
මට නම් ඔයා ගැන දුක හිතෙනව...

බුදුරජානන් වහන්සේ දේශනා කරල තියෙනව. කේන්දර නැකැත් සුභනිමිති. වලින් නිවන් දකින්න නම් බෑ කියල.

එහෙම නැතුව
කේන්දර නැකැත් සුභනිමිති වලින් පිහිටක් ලබාගන්න බෑ කියල දේශනාවක් කරල නෑ.

තියෙනවනම් ත්‍රිපිටකයේ කොහෙද තියෙන්නෙ කියල කියන්න. මම ආසයි දැනගන්න. හැබැයි මෙහෙම එකක් නම්

තමන් ගැන දුක් වෙයන් මචං. එච්චරයි කියන්න තියෙන්නේ.. :yes:
 
නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    බුද්ධ ධර්මයයි ජ්‍යෝතිෂ්‍යයි පටලවා ගන්ඩ ගිහාම ඉතින් ඔය වගේ ප්‍රශ්න ඇතිවෙනවා තමා.ඕවා එදා ඉදන් එන පරණ බොලඳ ප්‍රශ්න සෙට් එකමනේ

    උඹට මරකස් රනවීර හම්බයගේ හඩු ගඳ එනවද? :rofl::rofl:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Ane tag tika:dull:

    අහ් ඔය ජ්‍යොතිෂයට විරුද්ධ පට්ට බෞද්ධයෝ දාපුවා.. :rofl::rofl: එයාල එහෙමයි.. එලකිරියේ පට්ට බෞද්ධයෙක් වෙන්න නම් ජ්‍යොතිෂයෙන් ඈත්වෙලා ත්‍රෙඩ් වල මේ වගේ ටැග් දාන්න ඕන..:yes:

    ඕකට දැන් මගේ තියරිය
    You-will-never-reach-your-destination-if-you-stop-and-throw-stones-at-every-dog-that-barks..jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් ඔයා ගැන දුක හිතෙනව...

    බුදුරජානන් වහන්සේ දේශනා කරල තියෙනව. කේන්දර නැකැත් සුභනිමිති. වලින් නිවන් දකින්න නම් බෑ කියල.

    එහෙම නැතුව
    කේන්දර නැකැත් සුභනිමිති වලින් පිහිටක් ලබාගන්න බෑ කියල දේශනාවක් කරල නෑ.

    තියෙනවනම් ත්‍රිපිටකයේ කොහෙද තියෙන්නෙ කියල කියන්න. මම ආසයි දැනගන්න. හැබැයි මෙහෙම එකක් නම්
    අපොයි මිත්යාදුශ්ටියේ තරම නැකත් සුබ අසුබ පෙරනිමිති තනිකර බුදු දහමෙන් ප්‍රතික්ශේපිතයි. නැකත් සුබ අසුබ පෙරනිමිති ගැන ඇති උන වාදය සන්සිදවීම සදහා තමයි බුදු හාමුදුරුවො ම0ගල සුත්‍රය දේශනා කරේ. උබල වගේ මිත්යාදුශ්ටිකයින් හිතන විදිහට නැකත් සුබ අසුබ පෙරනිමිති නම් ම0ගල කාරනා, එහෙනම් ම0ගල සුත්‍රය පටන් ගන්නෙ "මතා පිතු උපට්ටාන්න්" කියල නෙමේ "හුනා පිතු උපට්ටානන්" කියල,බලට වෙලා තියෙන්නෙ උබලගෙ බෞද්ධ කම තියෙන්නෙ උප්පැන්නෙ විතරයි බුද්ධාගම ගැන මෙලොකෙ දැනුමක් නැ, බුද්ධාගම කියල හිතාගෙන හින්දු ආගම අදහනව.:confused::confused:

    තිපිටකේ කොහෙද තියෙන්නෙ කියල අහල තිබ්බනෙ තව, තිපිටකේ තමයි මහා ම0ගල සුත්‍රය තියෙන්නෙ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නැකැත් රාල;17181864 said:
    ආනේ එහෙම එකක් දේශනා කලාද? කාටද දේශනා කලේ? අනේ මහත්තයෝ කන්න ඕන වුනාම ගොයා මාරු වෙනවා නේද? දෙවියන්ට කල දේශනාවක් ගැන දෙවියන් විශ්වාස නොකරන කෙනෙක් කථා කරනකොට හරි මෝඩ පාටයි..

    මංගල සූත්‍රය ගැන ඔබේ අදහස මේකද?:P

    මම දෙවියන් කියන්නෙ මිත්‍යාවක් කියල කියනවා තමයි. මංගල සූත්‍රය දෙවියන්ට දේශනා කරල තියෙනවා කියන්නෙ ඒක මිනිස්සුන්ට අදාල නැද්ද? ඔහෙයි කන්න ඕනි වෙලා ගොයා මාරු කරගත්තෙ.
    :shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය සුබ අසුබ නිමිති මොනවද කියලත් දැම්ම නං.....
    දැන ගත් යුතු අය ගේ දැන ගැනීම පිණිස.........මොනව වුණත් අතීතය සම්බන්ධ දැණුම නෙව ඒවා......විශ්වාස කලා නොකලා..........

    මෙතන කෑ ගහන්න එපා බං උඹලා.....පිළිගන්න උන් පිළි ගනී නැති උන් නොගෙන ඉදී.......
    මම නම් සළකන්නේ මේ තියෙන්නේ දැණුම කියලා.......
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මංගල සූත්‍රය ගැන ඔබේ අදහස මේකද?:P

    මම දෙවියන් කියන්නෙ මිත්‍යාවක් කියල කියනවා තමයි. මංගල සූත්‍රය දෙවියන්ට දේශනා කරල තියෙනවා කියන්නෙ ඒක මිනිස්සුන්ට අදාල නැද්ද? ඔහෙයි කන්න ඕනි වෙලා ගොයා මාරු කරගත්තෙ.
    :shocked:
    මහා ම0ගල සුතය දෙවියෙක්ට දේශනා කරාට ඒක දෙවියන්ට විතරක් අදාල දෙයක් නෙමේ. ඔය නැකත කියන මිතයා දුශ්ටිකය මහා ම0ගල සුත්‍රය ගැන මෙලොකෙ දෙයක් දන්න එකෙක් නෙමේ,ඒක නම් හොදටම පැහැදිලියි.

    මහා ම0ගල සුත්‍රය බුදුන් වහන්සේ දේශනා කරේ මනුස්සයන් අතර සහ දෙවියන් අතර ඇතිවු ම0ගල කාරනා මොනවද කියන සන්වාදය සන්සිදවීම සදහා,

    මෙතනදි ම0ගල කාරනා කියල මිනිස්සු සහ දෙවියන් කියන්ඩ පට්ටන් ගත්තෙ නැකත මේ තෙර්ඩ් එකේ දාල තියෙන්න දේවල්.:confused::confused:

    බුදුන් වහන්සේ තමා මේව ප්‍රතික්ශේප කරල උන්වහන්සේ නිවරදි ම0ගල කාරනා වදාලේ.:):):):)
     
    Last edited:
    • Like
    Reactions: topkollek

    baddysl

    Banned
    Mar 22, 2008
    724
    46
    0
    මුලින්ම කියන්න මේ පැරැන්නන්ගේ විශ්වාස ගැන ලියවුන ත්‍රෙඩ් එකක්.. ඉතින් ඩී.එන්.ඒ ටෙස්ට් එකක් කරලා තමන් තාත්තයි කියලා ඔප්පු කරනකන් ඒ මනුස්සයව තාත්තා කියලා පිලිගන්නේ නැති අයට මේක කාලේ කාදැමීමක් වෙයි. එයාල නාවට කමක්නෑ

    :rofl::rofl::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය සුබ අසුබ නිමිති මොනවද කියලත් දැම්ම නං.....
    දැන ගත් යුතු අය ගේ දැන ගැනීම පිණිස.........මොනව වුණත් අතීතය සම්බන්ධ දැණුම නෙව ඒවා......විශ්වාස කලා නොකලා..........

    මෙතන කෑ ගහන්න එපා බං උඹලා.....පිළිගන්න උන් පිළි ගනී නැති උන් නොගෙන ඉදී.......
    මම නම් සළකන්නේ මේ තියෙන්නේ දැණුම කියලා.......

    මට නම් පේන්නෙ ඔයා කබර ගොයා තලගොයා කිරිමක් කරන්නෙ කියල. ඔයාගෙ ඔය කබරගොයා තලගොයා කිරිමේ නියාය මම දැකල තියෙනව, අනේ මන්ද මේව දැනුම කියනවනම් දැනුමට කියන්ඩ දෙයක් නැති වෙනව. :confused::confused::confused:
     
    Sep 15, 2014
    87
    27

    මිත්‍ර පක්ශාග්‍රාහී කොමෙන්ටුවක් නොවැ මේ. :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට නම් පේන්නෙ ඔයා කබර ගොයා තලගොයා කිරිමක් කරන්නෙ කියල. ඔයාගෙ ඔය කබරගොයා තලගොයා කිරිමේ නියාය මම දැකල තියෙනව, අනේ මන්ද මේව දැනුම කියනවනම් දැනුමට කියන්ඩ දෙයක් නැති වෙනව. :confused::confused::confused:
    දැණුම කියන්නේ පැරණි කාලයේ ඇදහිලි සහ විශ්වාස ගැන දැනුම මිස අහවල් එකක් නෙවෙයි බං..........
    අයිලප්පෙරුම;17182669 said:
    මිත්‍ර පක්ශාග්‍රාහී කොමෙන්ටුවක් නොවැ මේ. :D
    කොහෙද පක්ෂාග්‍රාහී????:dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයිලප්පෙරුම;17182669 said:
    මිත්‍ර පක්ශාග්‍රාහී කොමෙන්ටුවක් නොවැ මේ. :D
    කබර ගොයා තල ගොයා කිරීම කිබුලත් ඔතනට වැටුන එකයි දුක

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැණුම කියන්නේ පැරණි කාලයේ ඇදහිලි සහ විශ්වාස ගැන දැනුම මිස අහවල් එකක් නෙවෙයි බං..........

    කොහෙද පක්ෂාග්‍රාහී????:dull::dull:
    දැනුම කියල මිත්යාදුශ්ටිය වැලද ගෙන හරියනවද කිබුල් මාමේ.මිත්යා දුශ්ටිය පතුරන්ඩ යාලුවට උනත් උදවු කරන්ඩ එපා.:no::no: