මට නම් ඔයා ගැන දුක හිතෙනව...
බුදුරජානන් වහන්සේ දේශනා කරල තියෙනව. කේන්දර නැකැත් සුභනිමිති. වලින් නිවන් දකින්න නම් බෑ කියල.
එහෙම නැතුව කේන්දර නැකැත් සුභනිමිති වලින් පිහිටක් ලබාගන්න බෑ කියල දේශනාවක් කරල නෑ.
තියෙනවනම් ත්‍රිපිටකයේ කොහෙද තියෙන්නෙ කියල කියන්න. මම ආසයි දැනගන්න. හැබැයි මෙහෙම එකක් නම්
තමන් ගැන දුක් වෙයන් මචං. එච්චරයි කියන්න තියෙන්නේ..







