සුභ දවසක්.අද ජනවාරි අට...

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සුභ දවසක්.අද ජනවාරි අට...

    සුභ දවසක්.අද ජනවාරි අට...

    AVN27_RAJAPAKSA_19951f.jpg

    Maithripala-Sirisena.jpg

    Ranil5.jpg

    මම මොකුත් කියන්නෙම නෑමයි...
    :lol::lol::lol:

    12418036_10207010296110052_1117973618367313452_n.jpg
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    මොඩ කම නිසා, 6ක් තියාගෙන 4න් යන්නට තමන් විසින්ම දින නියම කරගත් ඒ සුන්දර දවස
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මොඩ කම නිසා, 6ක් තියාගෙන 4න් යන්නට තමන් විසින්ම දින නියම කරගත් ඒ සුන්දර දවස
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ජනවාරි 8.. දැන්වත් සිංහලයෝ එකතු වෙයල්ලා.. බයියෝ ටෝයියෝ කියල බෙදිලා මරාගන්නේ නැතුව ඇස් ඇරලා බලපල්ලා.. මට කියන්න තියෙන්නේ එච්චරයි :(
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,971
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ජනවාරි 8.. දැන්වත් සිංහලයෝ එකතු වෙයල්ලා.. බයියෝ ටෝයියෝ කියල බෙදිලා මරාගන්නේ නැතුව ඇස් ඇරලා බලපල්ලා.. මට කියන්න තියෙන්නේ එච්චරයි :(
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ජනවාරි 8.. දැන්වත් සිංහලයෝ එකතු වෙයල්ලා.. බයියෝ ටෝයියෝ කියල බෙදිලා මරාගන්නේ නැතුව ඇස් ඇරලා බලපල්ලා.. මට කියන්න තියෙන්නේ එච්චරයි :(

    සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මොඩ කම නිසා, 6ක් තියාගෙන 4න් යන්නට තමන් විසින්ම දින නියම කරගත් ඒ සුන්දර දවස

    හිටියනම් තාම ජනාදිපති. මම මේ කමන්ට් එක ටයිප් කරනකොටත් රටේ අතිගරු ජනාදිපති
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මේ ඉන්න එක්කෙනෙක් රටම වනසන Best Life පිරමීඩයේ ලොක්කෙක්.
    අනිත් එක්කෙනා නම් කවුද කියලා දන්නේ නෑ..

    10452394_10203429226149094_3599482980286669527_n.jpg