සුභ නත්තලක් වේවා

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    සුභ නත්තලක් වේවා

    එලකිරි එකේ ඔක්කොටම සුභ නත්තලක්.වේවා......

    409z0jt.jpg
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඔයාලටත් ශ්‍රීලංකාවේ සියලු සත්වයන්ටත් ලෝකයේ සියලු සත්වයන්ටත් සුබ නත්තලක් වේවා!

    පින් දහම් කරන්න.

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා!
    සියලු සත්වයෝ නීරෝගි වෙත්වා!
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා!
    සියලු සත්වයෝ දුකින් මිදෙත්වා!
    සියලු සත්වයෝ නිවන් ලබත්වා!
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    උදාවූ නත්තල සැමට සතුට සාමය සපිරි සුභම සුභ නත්තලක් වේවා :)