සුභ නත්තලක් වේවා එලකිරි එකේ ඔක්කොටම සුභ නත්තලක්.වේවා......
wije99000 Well-known member Feb 7, 2009 3,680 1,196 113 Kuliyapitiya Dec 25, 2015 #1 සුභ නත්තලක් වේවා එලකිරි එකේ ඔක්කොටම සුභ නත්තලක්.වේවා......
Fox C2 Well-known member Aug 27, 2011 15,275 2,675 113 nomans land Dec 25, 2015 #4 ඔයාලටත් ශ්රීලංකාවේ සියලු සත්වයන්ටත් ලෝකයේ සියලු සත්වයන්ටත් සුබ නත්තලක් වේවා! පින් දහම් කරන්න. සියලු සත්වයෝ නිදුක් වෙත්වා! සියලු සත්වයෝ නීරෝගි වෙත්වා! සියලු සත්වයෝ සුවපත් වෙත්වා! සියලු සත්වයෝ දුකින් මිදෙත්වා! සියලු සත්වයෝ නිවන් ලබත්වා!
ඔයාලටත් ශ්රීලංකාවේ සියලු සත්වයන්ටත් ලෝකයේ සියලු සත්වයන්ටත් සුබ නත්තලක් වේවා! පින් දහම් කරන්න. සියලු සත්වයෝ නිදුක් වෙත්වා! සියලු සත්වයෝ නීරෝගි වෙත්වා! සියලු සත්වයෝ සුවපත් වෙත්වා! සියලු සත්වයෝ දුකින් මිදෙත්වා! සියලු සත්වයෝ නිවන් ලබත්වා!
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Dec 25, 2015 #5 උදාවූ නත්තල සැමට සතුට සාමය සපිරි සුභම සුභ නත්තලක් වේවා
Miami-Vice Well-known member Apr 19, 2010 22,557 14,500 113 Dec 25, 2015 #6 උදාවූ නත්තල සැමට සතුට සාමය සපිරි සුභම සුභ නත්තලක් වේවා