සුභ පැතුම්.......

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ඒකිට සතුටුයි..ඔබලාගේ..ක'මෙන්ට්ස් දැකලා...
:yes::yes:
තුති....ඔක්කොමලට....
:cool::cool::cool::cool:
අහන්නත් සතුටුයි :)

හොදවෙලාවට මේකෙ රෙප්වලට දෙන කමෙන්ට්z පේන්නෙ නැත්තෙ :rofl:
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එල එල මචන්
    දුක් වෙන්න එපා ලොකු ලොකු තෑගි දෙන්න බැරි උනා කියලා
    තෑග්ග පොඩි උනත් හිත හොදින් පිරිච්ච ආදරෙන් දෙනවනම් වෙන මොකුත් ඕනි නෑ....
     
    virajma

    Member
    Jun 25, 2008
    396
    22
    0
    මචන් සල්ලිවලින් ආදරය මනින්න එපා. කෙල්ලව හැමදාම සතුටින් තියපන්. ඒ ජීවිතේට එයාට දෙන්න පුලුවන් වටිනම තෑග්ග............:cool:
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    ela ela suba upandiyak wewa ekita.......

    එල එල මචන්
    දුක් වෙන්න එපා ලොකු ලොකු තෑගි දෙන්න බැරි උනා කියලා
    තෑග්ග පොඩි උනත් හිත හොදින් පිරිච්ච ආදරෙන් දෙනවනම් වෙන මොකුත් ඕනි නෑ....

    මචන් සල්ලිවලින් ආදරය මනින්න එපා. කෙල්ලව හැමදාම සතුටින් තියපන්. ඒ ජීවිතේට එයාට දෙන්න පුලුවන් වටිනම තෑග්ග............:cool:

    ela..
    ela...
    :cool::cool::cool:
     
    saduni2011

    Member
    Mar 10, 2011
    129
    15
    0
    Machan it is ok to give small gift to your girlfriend. Dont think too much about that. It is all about love.

    But in the future, plan to raise your financial state. In reality, love is not all about. Money also plays an important part in yuour life. SO raise money otherwise she will not raise the frock/gown