සුභ_නව_වසරක්_වේවා!!!

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    සුභ_නව_වසරක්_වේවා!!!

    සුභ නව වසරක් වේවා!!!


    එළකිරි සැමට සාමය සතුට පිරි සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවා!!!:love::cool:
    11.gif


    GWWlrJ0.jpg


    happy-new-year-colorful-fireworks-over-city-animated-gif.gif


    :love::love::love:
     

    chootyputha1

    Well-known member
  • එළකිරි වාසී සියලු සාමාජිකයන් හට 2018 වසර සුබම සුබ නව වසරක් වේවා, සියලු පරාජයන්හී අලු ගසා දමා, සියලු පසුබෑමන් හට අභියෝග කරමින් තබන සියලු පියවරක්ම ජය ටැබ කරා මෙහෙයවීමට සියලු දෙනා හට දිරි බලය ලැබේවා, අපි හැමගේ online නිවහන වන එළකිරිය තව චිරාත් කාලයක් වැජඹෙන්නට සැමගේ නොමසුරු දායකත්වය ලබා දෙත්වායි මගේ පැතිම:)
     
    • Like
    Reactions: pml17

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    පසුගිය වසර පුරාවට මගේ අතින් ඔබ යම්කිසි කෙනෙක්ගෙ හෝ පිරිසකගේ සිත් රිදීමක් වෙන දෙයක් ලියැවුණා නම් හෝ කෙරුණා නම්, මම ඒ අයගෙන් බොහොම ආදරයෙන් ඉල්ලා සිටිනවා, මේ සේරම වැරදි සිද්ද වෙන්නෙ මිනිස්සු අතින් නේද කියලා, ඒ වරද යුනිකෝඩ් වලින් ලියලා, ප්‍රින්ට් අවුට් එකක් අරගෙන, උළක් හිටින්න රෝල් කරලා, ටිකක් ගැඹුරට වෙන්න ගහගන්ඩ කියලා....
    මොකද මම 2018 දිත් ඒවම කරනවා
     
    • Like
    Reactions: pml17

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    සුබම සුබ නව වසරක් වේවා !
    එළකිරි වාසී සියලු සාමාජිකයන් හට 2018 වසර සුබම සුබ නව වසරක් වේවා, සියලු පරාජයන්හී අලු ගසා දමා, සියලු පසුබෑමන් හට අභියෝග කරමින් තබන සියලු පියවරක්ම ජය ටැබ කරා මෙහෙයවීමට සියලු දෙනා හට දිරි බලය ලැබේවා, අපි හැමගේ online නිවහන වන එළකිරිය තව චිරාත් කාලයක් වැජඹෙන්නට සැමගේ නොමසුරු දායකත්වය ලබා දෙත්වායි මගේ පැතිම:)
     
    • Like
    Reactions: pml17

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    එළකිරියේ හැමෝටම ලැබුවාවූ 2018 වසර සුබම සුබ නව වසරක් වේවා!!!

    Cheers! - "Wiz"!