සුමති සම්මාන: වසරේ හොඳම ටෙලි නාට්‍යය නළුවා

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    25 වන සුමති සම්මාන උළෙලේදී වසරේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට ජාතික රූපවාහිනියෙන් විකාශය වූ වීරයා ගෙදර ඇවිත් ටෙලි නාට්‍යයේ රඟපෑ රොෂාන් රවින්ද්‍ර හට හැකි වුණා..

    roshan-ravindra-1.jpg




    පට්ටම නළුවෙක් තමා..මීට කලින් මෙයාට ලැබෙන්න ඕන සම්මානයක් නේද මේක..:)👍👍
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    හොදම නළුවා ජනප්‍රිය නෑ..

    ජනප්‍රිය නළුවා හොදම නළුවා නෙවේ 🤣

    පොත්ත සුදට තිබ්බනම්‍ හරි බං.ලංකාවෙ ඵහෙම උනොත් තමා ඔක්කොම සැලකිලි.😕
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    රඟපෑම හොඳයි ඒත් ඔය කතාවෙ නම් එච්චර දෙයක් නෑ..ඇස් දෙක අන්තිමට පේන විදියට හැදුවනම් ගතියක් තියෙනව.
    ඵහෙම උනොත් ඒක ඒකාකාරී නිමාවක් වෙනව නේද..මම දැකල තියෙනව ගොඩක් ටෙලිනාට්‍ය වල ඒ වගේ දේවල්.
     
    • Like
    Reactions: kinkon