25 වන සුමති සම්මාන උළෙලේදී වසරේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට ජාතික රූපවාහිනියෙන් විකාශය වූ වීරයා ගෙදර ඇවිත් ටෙලි නාට්‍යයේ රඟපෑ රොෂාන් රවින්ද්‍ර හට හැකි වුණා..
පට්ටම නළුවෙක් තමා..මීට කලින් මෙයාට ලැබෙන්න ඕන සම්මානයක් නේද මේක..

පට්ටම නළුවෙක් තමා..මීට කලින් මෙයාට ලැබෙන්න ඕන සම්මානයක් නේද මේක..

Last edited: