සුමනා_ගෝමස්_ලංකාවට_එයි_

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
සුමනා_ගෝමස්_ලංකාවට_එයි_

Sumana%2BGomas.jpg


මීට දශක දෙකකට පමණ පෙර චිත්‍රපට ඉතිහාසයේ පෙරළියක් ඇතිකල ජනප්‍රිය නිළි සුමනා ගෝමස් ලංකාව හැරදා ගියේ වසර 15 කට පමණ පෙරය.

ඇමරිකානු ජාතිකයකු සමග විවාහ වී දැනට නිව්යෝර්ක් නගරයේ ජීවත්වන ඇය ඊයේ සවස ලංකාවට පැමිණ තිබෙනවා.

ඇය ලංකාවට පැමිණ ඇත්තේ වසර දහයකට පසුවය.

පෙරේදා උදෑසන ජෝන් කෙනඩි (ජේ එෆ් කේ) ගුවන් තොටුපලින් එමිරේට්ස් ගුවන් යානයකින් ඩුබායි බලා පිටත් වූ ඇය ලංකාවට පැමිණ තිබෙන්නේ ඊයේ සවසයි.

ඊයේ සවස ඇය එයාර් පොර්ට් ගාර්ඩන් හෝටලයේ නවාතැන් ගැනීමට බලාපොරොත්තු වන බවයි ඇගේ පැමිණීමට පෙර ගොසිප්9 වෙත වාර්තා වී තිබුණේ.

චිත්‍රපට 18ක රඟපා තිබෙන ඇය ප්‍රධාන නිළිය ලෙස චිත්‍රපට 6ක රඟපා ඇත.

ඇය ජනතා ප්‍රසාදයට පත්වූ චිත්‍රපට කිහිපයක් මෙසේය.

ඇගේ වෛරය 2 (1997)
ඇගේ වෛරය 3 (1998)
ඇගේ වෛරය 4 (2000)
රාගයේ උණුසුම (1997)
අක්කයි නංගියි (1998)
කාමසූත්‍ර (2002)
උණුසුම් රාත්‍රිය


source: gossip9
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
නෝටි ඇමරිකා කොලීජියෙන් උසස් අධ්‍යාපනය හදාරලා වෙන්ටැ ඔය ඇවිත් ඉන්නේ,
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පබළු නගේ නාමල් තිලකේ
    පුංචි ඔසරි මැණිකේ
    සුමනෝ............................ උබ ඇයි ආවේ?:lol::lol: