සුරතල් බව්වෙක් මචන්සලා හුරතලේට ඇතිකරන්න කියල බව්වෙක් හෙව්වා (ikman එකේ ) ඇයි බන් උන් එච්චර ගණන් තිස්දාහෙන් එහානේ උන්ගේ ගණන් දැන් නම් බව්වොත් එක්කත් එපා උනා අඩුවට ගන්න තැන් දන්නවද ගම්පහ අවට