සුරතල් බව්වෙක්

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,627
    1,898
    113
    සුරතල් බව්වෙක්

    මචන්සලා හුරතලේට ඇතිකරන්න කියල බව්වෙක් හෙව්වා (ikman එකේ ) ඇයි බන් උන් එච්චර ගණන් තිස්දාහෙන් එහානේ උන්ගේ ගණන් දැන් නම් බව්වොත් එක්කත් එපා උනා
    අඩුවට ගන්න තැන් දන්නවද ගම්පහ අවට
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    මචන්සලා හුරතලේට ඇතිකරන්න කියල බව්වෙක් හෙව්වා (ikman එකේ ) ඇයි බන් උන් එච්චර ගණන් තිස්දාහෙන් එහානේ උන්ගේ ගණන් දැන් නම් බව්වොත් එක්කත් එපා උනා
    අඩුවට ගන්න තැන් දන්නවද ගම්පහ අවට

    me jathiya nam ganan adui

    http://img.picture.lk/data/photos/JCzZfTNwZMp.JPG
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මචන්සලා හුරතලේට ඇතිකරන්න කියල බව්වෙක් හෙව්වා (ikman එකේ ) ඇයි බන් උන් එච්චර ගණන් තිස්දාහෙන් එහානේ උන්ගේ ගණන් දැන් නම් බව්වොත් එක්කත් එපා උනා
    අඩුවට ගන්න තැන් දන්නවද ගම්පහ අවට

    mona breeds da ban hoyanne ?
    kiyata wageda balanne ithin?

    german shepard balapan..

    https://ikman.lk/en/ad/german-shepherd-puppy-for-sale-kegalle-10 14 500/- lu... adu karanna kemathi lu..

    eeta aduwatath innawa ban .. pahala image eka balapanko

    phMo9V.jpg