අාදායම් ඉපයිම සදහා සුරතල් මසුන් අැති කරන පුද්ගලයන් කිරිෙය් සිටිද? PM or Reply කරන්න
slx Well-known member Jul 2, 2014 1,512 683 113 ගගෙන් එහා Aug 22, 2016 #1 අාදායම් ඉපයිම සදහා සුරතල් මසුන් අැති කරන පුද්ගලයන් කිරිෙය් සිටිද? PM or Reply කරන්න
adeeezzz Well-known member Jul 26, 2014 2,108 365 83 Aug 22, 2016 #3 surathal masun ati karana aya thred mukut nadda mchn
intelcorei8 Well-known member Jun 15, 2012 1,272 116 63 මැසිම අස්සේ Aug 22, 2016 #4 ape aiya kenek karnawa..moko seen eka..
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Aug 22, 2016 #5 මෙන්න මේකට සෙට් වෙන්න.. ගොඩක් විස්තර තියෙනවා.. මැද පිටු වල එහෙම ගොඩක් දේවල් ගැන කට්ටිය කතා වෙනවා.. http://www.elakiri.com/forum/showthread.php?t=817397
මෙන්න මේකට සෙට් වෙන්න.. ගොඩක් විස්තර තියෙනවා.. මැද පිටු වල එහෙම ගොඩක් දේවල් ගැන කට්ටිය කතා වෙනවා.. http://www.elakiri.com/forum/showthread.php?t=817397
slx Well-known member Jul 2, 2014 1,512 683 113 ගගෙන් එහා Aug 22, 2016 #7 intelcorei8 said: ape aiya kenek karnawa..moko seen eka.. Click to expand... richlife said: මෙන්න මේකට සෙට් වෙන්න.. ගොඩක් විස්තර තියෙනවා.. මැද පිටු වල එහෙම ගොඩක් දේවල් ගැන කට්ටිය කතා වෙනවා.. http://www.elakiri.com/forum/showthread.php?t=817397 Click to expand... thanks machan. podiyata patan ganna kiyala baluwe
intelcorei8 said: ape aiya kenek karnawa..moko seen eka.. Click to expand... richlife said: මෙන්න මේකට සෙට් වෙන්න.. ගොඩක් විස්තර තියෙනවා.. මැද පිටු වල එහෙම ගොඩක් දේවල් ගැන කට්ටිය කතා වෙනවා.. http://www.elakiri.com/forum/showthread.php?t=817397 Click to expand... thanks machan. podiyata patan ganna kiyala baluwe
slx Well-known member Jul 2, 2014 1,512 683 113 ගගෙන් එහා Aug 22, 2016 #9 kellsupun said: ela gud luck Click to expand... thanks machan
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Aug 22, 2016 #10 මගෙ යාලුවෙක් නම් කරනව කාෆුයි ගප්පියි විතරයි කරන්නෙ, ලාබයක් තියෙනව ඌට නැත්තෙ නැ, තොග ගෙනල්ල විකුනනව, ගොඩක් ගෙද්දි පරිස්සමට ගිය සතියෙ ගප්පි ගෙනාපු උරේ කැඩිල හතර වටේ එවුනුත් හෙල්ප් එකට ආව නිසා යන්තන් ගොඩ ගියා අපි තුන් හතර දෙනා තනියෙන් අල්ල්ලුවනම් ලොල්ම තමා
මගෙ යාලුවෙක් නම් කරනව කාෆුයි ගප්පියි විතරයි කරන්නෙ, ලාබයක් තියෙනව ඌට නැත්තෙ නැ, තොග ගෙනල්ල විකුනනව, ගොඩක් ගෙද්දි පරිස්සමට ගිය සතියෙ ගප්පි ගෙනාපු උරේ කැඩිල හතර වටේ එවුනුත් හෙල්ප් එකට ආව නිසා යන්තන් ගොඩ ගියා අපි තුන් හතර දෙනා තනියෙන් අල්ල්ලුවනම් ලොල්ම තමා
san2d3 Well-known member Jan 1, 2010 7,651 3,372 113 Bandarawela Aug 22, 2016 #11 paw wada.man nam anumatha karanne na.but your choice.