සුරතල් සතෙක් බලහත්කාරයෙන් තබාගැනීම

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,287
    8,185
    113
    අපේ පූසා වෙන ගෙදරකට ගිහින් ලග තියන දැන් උන් දෙන්නේ නෑ.....ගෙදර තියන් ඉන්නවා දැක්කා කියලා ඒ ගෙදරට එහා ගෙදර එවුන් කිව්වා.. මෙහෙම සිද්දියක් වෙලා නීතියෙන් ගත්තෙ කවුරැ හරි ඉන්නවද මේකට නඩු දාන්න පුලුවන්ද?
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,814
    113
    එකමත් එක රටක
    පුසා උසාවියේදී හරියට කට උත්තරේ දුන්නොත් හරි.
    උසාවියට ගියාමත් ඌ උන් ලග දැවටී දැවටී හිට්යොත් උබ නඩුව පරාදයි.

    ඕකුන් කිසි කෙලෙහෙගුනයක් නැති සත්තු මාළු කට්ටටත් ඕන දෙයක් කරන. 🥱
     
    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,120
    1,686
    113
    පුසා උසාවියේදී හරියට කට උත්තරේ දුන්නොත් හරි.
    උසාවියට ගියාමත් ඌ උන් ලග දැවටී දැවටී හිට්යොත් උබ නඩුව පරාදයි.

    ඕකුන් කිසි කෙලෙහෙගුනයක් නැති සත්තු මාළු කට්ටටත් ඕන දෙයක් කරන. 🥱
    සිරා සිරා
     
    • Like
    Reactions: haunte

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113
    අපේ පූසා වෙන ගෙදරකට ගිහින් ලග තියන දැන් උන් දෙන්නේ නෑ.....ගෙදර තියන් ඉන්නවා දැක්කා කියලා ඒ ගෙදරට එහා ගෙදර එවුන් කිව්වා.. මෙහෙම සිද්දියක් වෙලා නීතියෙන් ගත්තෙ කවුරැ හරි ඉන්නවද මේකට නඩු දාන්න පුලුවන්ද?
    Uba gawa poosage kalon photo tiye nm oppu krala gann පුළුවන්
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    පුසා උසාවියේදී හරියට කට උත්තරේ දුන්නොත් හරි.
    උසාවියට ගියාමත් ඌ උන් ලග දැවටී දැවටී හිට්යොත් උබ නඩුව පරාදයි.

    ඕකුන් කිසි කෙලෙහෙගුනයක් නැති සත්තු මාළු කට්ටටත් ඕන දෙයක් කරන. 🥱
    @හෙළයෙක් @thesasindu 🚨🚨🚨
     
    • Sad
    Reactions: thesasindu

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    පුසා කලින් ඔයාල ලග හිටිය කියන්න, හදුනාගන්න පුලුවන් සාක්ෂි (පුද්ගල + pic, video) තියනව නම් පොලිසියට පැමිණිලි කරන්න
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,814
    113
    එකමත් එක රටක
    පුසා කලින් ඔයාල ලග හිටිය කියන්න, හදුනාගන්න පුලුවන් සාක්ෂි (පුද්ගල + pic, video) තියනව නම් පොලිසියට පැමිණිලි කරන්න
    යකෝ පුසා ට තනියම තීරණයක් ගන්න බැරිද ??
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,039
    14,423
    113
    වැලිවේරිය
    a cat's first year of life is equivalent to 15 human years. The second year adds nine more human years, so 2 cat years are approximately 24 human years. After this, each additional human year is four "cat years".
    .
    .
    .
    Cat years walin awurudu 18ta wadi nam puusata uu inna thana gan thiranaya ganna aythiya thiyenawa(e kiyanne Human years walin 1.5 wadi nam uu thawaduratah Kitty(Child kenek) kenek newei puus naambek(Wadihitiyek))
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    balu sangame api

    Laugh Laughing GIF