සුරතලෙක් ඕනෙ

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අලියා කවදද ගන්නේ ? :P :D
    ලගදිම ගන්ඩ ඉන්නෙ.. .
    මේකෙ ඉන්න අලි දැක්කම අලි ගන්ඩ එපා වෙනවා බං...
    මේකෙ ඉන්නෙ අලි නෙවෙයි වලස්සු :rofl:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.

    පූසාගේ හදිසි අතුරුදහන් වීම නිසා , අතිශයින්ම ශෝකයට පත්
    සංකපාල වන මම නැවතත් සුරතල් සතෙකු ඇති කිරීමට ආසා වෙමි.

    • බූරුවා :baffled: දෙන්නෙක් වැඩි වෙයි.. තාත්තා කීවේය.. :baffled::baffled:

    lotpot.gif
    lotpot.gif
    lotpot.gif
    lotpot.gif
    lotpot.gif
    lotpot.gif
    lotpot.gif
    lotpot.gif
    lotpot.gif
    lotpot.gif
    lotpot.gif
    lotpot.gif
    lotpot.gif
    lotpot.gif
    lotpot.gif
    lotpot.gif
    lotpot.gif
    lotpot.gif
    lotpot.gif
    lotpot.gif
    lotpot.gif
    lotpot.gif
    lotpot.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය වල් කථා නවත්තපල්ලා අර නංගි ආය එන එකක් නෑ:angry:
    සුදු රෝසයි මුහුන පුරා.............
    රතු රෝසයි දෝත දරා...
    හිනැහෙන්නේ මල් වාගෙ මනමාලියෝ.....
    දෙව් දූය ඈ ආදරේ...............:love::love::love:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    රංඩු වෙන thread වලට මම නෑ........ :( මම රංඩු වලට කැමති නැතෝ........... :(:(:(:(:(සත්තුන්ට කන්න දෙන්න බැරිනම් හදන්න හොඳ නෑ...... ඒක හරියට කරන්න බැරි වැඩ බාර අරන් නොකර ඉන්නව වගේ....... :(:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුදු රෝස;11180983 said:
    රංඩු වෙන thread වලට මම නෑ........ :( මම රංඩු වලට කැමති නැතෝ........... :(:(:(:(:(සත්තුන්ට කන්න දෙන්න බැරිනම් හදන්න හොඳ නෑ...... ඒක හරියට කරන්න බැරි වැඩ බාර අරන් නොකර ඉන්නව වගේ....... :(:(

    :shocked: හප්පා ඒකද මේ අව්ල ? :sorry: