



ou diyathe hitiya ekek 500/-. un nikan raja ibbo wageඉස්සර නං ඇක්වේරියම්වල පොඩි කොල පාට ඉබ්බො ජාතියක් හිටිය. දැන්නං කාලෙකින් දැක්කෙ නෑ හැබැයි. උං නං ලොකුවෙන්නෙ නෑ අඩි 2කේ 2කේ ටැංකියක ගස් ගල් පැල දාල සුපිරියටම හදන්ඩ පුලුවන් ජෝඩුවක්. මාත් හොයනව හම්බුනොත් කියන්නං. මටත් කියන්ඩ.
උඹට හම්බුනොත් අනිවා කියහන්. මාත් හොයනව කොහෙවත් නෑ බඩු කොවිඩ් සීන් එක හින්දද දන්නෙත් නෑඉස්සර නං ඇක්වේරියම්වල පොඩි කොල පාට ඉබ්බො ජාතියක් හිටිය. දැන්නං කාලෙකින් දැක්කෙ නෑ හැබැයි. උං නං ලොකුවෙන්නෙ නෑ අඩි 2කේ 2කේ ටැංකියක ගස් ගල් පැල දාල සුපිරියටම හදන්ඩ පුලුවන් ජෝඩුවක්. මාත් හොයනව හම්බුනොත් කියන්නං. මටත් කියන්ඩ.
පැටියා හැමදාම පැටිය නෙවෙයි නේ. පොඩි කාලේ ඉදන් හදල ලොකු වෙල එපා වුනාම අතැරියොත් අනිවා මැරෙනවා. වැඩිය ලොකු වෙන්නෙ නැති එකෙක් හදපන් ඒක හින්දමට ලඟකදි ඉඳල ආසාවක් ඇති උනා ඉබි පැටියෙක් ඇති කරන්න අලි ලොකු එව්වො නෙමෙයි පැටියෙක් හදනව නම් කොහෙන්ද ගන්න තියෙන්නේ ? ඇක්වේරියම් වල ඉන්නවද ඉබ්බො ගන්න?
ඇක්වේරියම් වල ඉස්සර තිබ්බා බං පොඩි ඉබ්බෝ ජාතියක් උන්ව තමයි හොයන්නේ උන් නම් ගඳ ගහන්නෑ මං නම් හිතන්නේin door da hadanna leesthi
our door da
ganda gahana seen ekak lu thiyenne hebei
pissuda ban okun patta widiyata lokuwenawa. ape hitapu ibbo denna panala gihin thibba watte dala innakota ethakotath 15cm wage athi size. awurudu ganakata passe ekek hambuna. u adiyak withatra digata hitiye.ඉස්සර නං ඇක්වේරියම්වල පොඩි කොල පාට ඉබ්බො ජාතියක් හිටිය. දැන්නං කාලෙකින් දැක්කෙ නෑ හැබැයි. උං නං ලොකුවෙන්නෙ නෑ අඩි 2කේ 2කේ ටැංකියක ගස් ගල් පැල දාල සුපිරියටම හදන්ඩ පුලුවන් ජෝඩුවක්. මාත් හොයනව හම්බුනොත් කියන්නං. මටත් කියන්ඩ.
ඉබ්බෝ රෙනව ටැංකිය ඉවරයි.තව මාළු ඉන්නවා නම් උන් මැරෙනවා මුන්ගේ ගූ පට්ට විෂයි...
තාරකා ඉබ්බෙක් හදාපන් වතුර ඕනෙනෑ..ගොඩ ඉන්නේ උන්. නීතියෙන් තහනම් හැබැයි මරු හුරතලේට හදන්න.. තිස්ස/ අනුරාධපුර පැතිවල ඉන්නවා.. පැටියෙක් හොයා ගනින්..
mun thama issara kola patata hitiyeපාරේ යනකොට ගෙවල් ගාව හිටපු එකෙක්. පස්සේ ඇලට දැම්මා..
![]()