සුරතලේට ඉබ්බෙක් ඕන

Devadatta

Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    මට ලඟකදි ඉඳල ආසාවක් ඇති උනා ඉබි පැටියෙක් ඇති කරන්න අලි ලොකු එව්වො නෙමෙයි පැටියෙක් හදනව නම් කොහෙන්ද ගන්න තියෙන්නේ ? ඇක්වේරියම් වල ඉන්නවද ඉබ්බො ගන්න?
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඉස්සර නං ඇක්වේරියම්වල පොඩි කොල පාට ඉබ්බො ජාතියක් හිටිය. දැන්නං කාලෙකින් දැක්කෙ නෑ හැබැයි. උං නං ලොකුවෙන්නෙ නෑ අඩි 2කේ 2කේ ටැංකියක ගස් ගල් පැල දාල සුපිරියටම හදන්ඩ පුලුවන් ජෝඩුවක්. මාත් හොයනව හම්බුනොත් කියන්නං. මටත් කියන්ඩ.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඉබ්බෝ රෙනව ටැංකිය ඉවරයි.තව මාළු ඉන්නවා නම් උන් මැරෙනවා මුන්ගේ ගූ පට්ට විෂයි...
    තාරකා ඉබ්බෙක් හදාපන් වතුර ඕනෙනෑ..ගොඩ ඉන්නේ උන්. නීතියෙන් තහනම් හැබැයි මරු හුරතලේට හදන්න.. තිස්ස/ අනුරාධපුර පැතිවල ඉන්නවා.. පැටියෙක් හොයා ගනින්..
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මම ආදරේට ඇති කරන්නේ ඉබ්බොයි, ගෙම්බොයි.. 🐢🐸

    උන් නොදැක නොබල එක මොහොතක්
    ඉන්න බෑ අපොයි.. :-(
    මේ සුරතල් සත්තු මාගේ....
    මට රන්මුතු මැණික් වාගේ.... 💎
    උන්ගෙ බරට රන් දුන්නත්
    මම විකුණන් නෑ..
    :no::no::no::no:
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    ඉස්සර නං ඇක්වේරියම්වල පොඩි කොල පාට ඉබ්බො ජාතියක් හිටිය. දැන්නං කාලෙකින් දැක්කෙ නෑ හැබැයි. උං නං ලොකුවෙන්නෙ නෑ අඩි 2කේ 2කේ ටැංකියක ගස් ගල් පැල දාල සුපිරියටම හදන්ඩ පුලුවන් ජෝඩුවක්. මාත් හොයනව හම්බුනොත් කියන්නං. මටත් කියන්ඩ.
    ou diyathe hitiya ekek 500/-. un nikan raja ibbo wage
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    ඉස්සර නං ඇක්වේරියම්වල පොඩි කොල පාට ඉබ්බො ජාතියක් හිටිය. දැන්නං කාලෙකින් දැක්කෙ නෑ හැබැයි. උං නං ලොකුවෙන්නෙ නෑ අඩි 2කේ 2කේ ටැංකියක ගස් ගල් පැල දාල සුපිරියටම හදන්ඩ පුලුවන් ජෝඩුවක්. මාත් හොයනව හම්බුනොත් කියන්නං. මටත් කියන්ඩ.
    උඹට හම්බුනොත් අනිවා කියහන්. මාත් හොයනව කොහෙවත් නෑ බඩු කොවිඩ් සීන් එක හින්දද දන්නෙත් නෑ
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මට ලඟකදි ඉඳල ආසාවක් ඇති උනා ඉබි පැටියෙක් ඇති කරන්න අලි ලොකු එව්වො නෙමෙයි පැටියෙක් හදනව නම් කොහෙන්ද ගන්න තියෙන්නේ ? ඇක්වේරියම් වල ඉන්නවද ඉබ්බො ගන්න?
    පැටියා හැමදාම පැටිය නෙවෙයි නේ. පොඩි කාලේ ඉදන් හදල ලොකු වෙල එපා වුනාම අතැරියොත් අනිවා මැරෙනවා. වැඩිය ලොකු වෙන්නෙ නැති එකෙක් හදපන් ඒක හින්ද
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    in door da hadanna leesthi
    our door da

    ganda gahana seen ekak lu thiyenne hebei
    ඇක්වේරියම් වල ඉස්සර තිබ්බා බං පොඩි ඉබ්බෝ ජාතියක් උන්ව තමයි හොයන්නේ උන් නම් ගඳ ගහන්නෑ මං නම් හිතන්නේ
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    ඉස්සර නං ඇක්වේරියම්වල පොඩි කොල පාට ඉබ්බො ජාතියක් හිටිය. දැන්නං කාලෙකින් දැක්කෙ නෑ හැබැයි. උං නං ලොකුවෙන්නෙ නෑ අඩි 2කේ 2කේ ටැංකියක ගස් ගල් පැල දාල සුපිරියටම හදන්ඩ පුලුවන් ජෝඩුවක්. මාත් හොයනව හම්බුනොත් කියන්නං. මටත් කියන්ඩ.
    pissuda ban okun patta widiyata lokuwenawa. ape hitapu ibbo denna panala gihin thibba watte dala innakota ethakotath 15cm wage athi size. awurudu ganakata passe ekek hambuna. u adiyak withatra digata hitiye.

    ඉබ්බෝ රෙනව ටැංකිය ඉවරයි.තව මාළු ඉන්නවා නම් උන් මැරෙනවා මුන්ගේ ගූ පට්ට විෂයි...
    තාරකා ඉබ්බෙක් හදාපන් වතුර ඕනෙනෑ..ගොඩ ඉන්නේ උන්. නීතියෙන් තහනම් හැබැයි මරු හුරතලේට හදන්න.. තිස්ස/ අනුරාධපුර පැතිවල ඉන්නවා.. පැටියෙක් හොයා ගනින්..

    apo ow
    ------ Post added on Mar 9, 2021 at 1:35 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    පාරේ යනකොට ගෙවල් ගාව හිටපු එකෙක්. පස්සේ ඇලට දැම්මා..

    ZMN1Icj.png