සුර්යයා මත පිපිරීම්,පෘථිවියෙන් කොටසක් කැ
සූර්යයා මත සිදුවිය හැකි ප්‍රභල පිපිරීම් තුලින් පෘථිවියේ කොටසක් විනාශවිය හැකි බවට විද්‍යාඥයන් අනතුරු අගවයි. පසුගිය කාලසීමාව තුල සූර්යයා මත දරුණු ගණයේ පිපිරීම් වාර්තාවූ බව අමෙරිකානු අභ්‍යවකාශ විද්‍යාඥයන් පිරිසක් පෙන්වාදෙයි.
එම පිපිරීම් සූර්යයා මත සිදුවන සාමාන්‍ය පිපිරුම්වලට වඩා දහස් ගුණයක පමණ ප්‍රභලත්වයෙන් යුතු වූ බව වාර්තා විය.
එවැන්නක් යලි සිදුවුවහොත් එහි ප්‍රභලත්වය මත පෘථිවියේ එම බලපෑමට ලක්වන ප්‍රදේශයක් ක්ෂණයකින් විනාශවිය හැකි බවට නාසා විද්‍යාඥයන් අනතුරු අගවා තිබේ.
එන පොට හොද නැද්ද මන්ද?