සුරාන්තයට පත් වෙද්දිම පඩ යනව....

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මේකේ කිසිම අසභ්‍ය වචනයක්වත් කියලා නෑ. ඒත් ඇඩ් මින්ලා මූව බෑන් කරලා. ඒත් වලතරට ඕනි තරම් කුණුහරුප කියන ඉඩ දීලා තියනවා .මේවා හෙන අසාදාරනයි :P
    ඔව් බන් මොනවා වුනත් ජොලි පොරක්.. පට්ට වචන සෙට් එකක් තියෙන්නෙ එක කුණු හරුපයක් නැති උනාට ඉල ඇදෙනවා කියවද්දි. 🤣🤣🤣
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Chewing Gum Zoo GIF by Storyful
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    පුක්...!! පුක්...!! පුක්...!! පූක්..!!! පූ..ඌ..ඌ....ක්....!! පුක්...!! පුක්...!!
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    කිරියට ලගදි ආපු පොඩි එකෙක්ගෙ වැඩක් වගේ..ඊයෙ මේක උඩට ආව අද post එකක් දාල..මේ group එක කාල තියෙන්නෙ මෙහෙම post දාල

    View attachment 244794
    :yes::yes:
    එළකිරියෙ මේක අවුරුදු ගානක් පරණය් ත්‍රෙඩ් එකක්..
    ඌ හරියට වැඩේ කලානම් මේවෙද්දි ළමයි එහෙමත් ඉස්කෝලෙ යන වයසෙ...
    හේතුවක් දන්නෙ නෑ.. ඒත් ඔරිජිනල් පෝස්ට් එක දාපු කෙනා බෑන්ඩ් කරලා...
     
    • Like
    • Wow
    Reactions: Yeezus and SLK_sri