ඔව් බන් මොනවා වුනත් ජොලි පොරක්.. පට්ට වචන සෙට් එකක් තියෙන්නෙ එක කුණු හරුපයක් නැති උනාට ඉල ඇදෙනවා කියවද්දි.මේකේ කිසිම අසභ්‍ය වචනයක්වත් කියලා නෑ. ඒත් ඇඩ් මින්ලා මූව බෑන් කරලා. ඒත් වලතරට ඕනි තරම් කුණුහරුප කියන ඉඩ දීලා තියනවා .මේවා හෙන අසාදාරනයි![]()
කිරියට ලගදි ආපු පොඩි එකෙක්ගෙ වැඩක් වගේ..ඊයෙ මේක උඩට ආව අද post එකක් දාල..මේ group එක කාල තියෙන්නෙ මෙහෙම post දාල
View attachment 244794

