සුරාන්තය ප්‍රමාද කරමු II ( +21 පමණයි )

320kanishka

Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    bump.gif


    Thankss
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    උදාහරණයක් ගැන කියනවනම් ඔය Colombo නයිට් රේස්, පැට්ට්‍රල් රුපියල් 10 කින් වැඩි වෙලා, හෙට අනිද්දා පාන්, බනිස් වැඩි වෙනවා, ලසිත් මාලිංගගේපන්දු යැවීම වගේ :frown::frown::frown: හැගීම් ගැන සුරාන්තයට පත්වීමට ආසන්නයි කියලා තේරෙද්දී හිත යොදවන්න පුලුවන්නම් සුරාන්තයට පත්වීම ප්‍රමාද කර ගන්න පුලුවන්...

    තු විතරක් .. :frown: යකෝ මේව මතක් වෙද්දී නැගපුවත් බහිනව... :growl::lol: උඹ ඩොකෙක්ද බන්? සෑහෙන ප්‍රයෝජනවත් ත්‍රෙඩ් එකක්. ;):lol: රෙප් +
     

    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    ලස්සන හිත එක්කලාසයක් කරන සිංදුවක් වගේ එකකට ඇහුම්කන් දීලත් වැඩ අල්ලන්න පුලුවන්....
    :lol: ela kora kota patta advise tika rep godai thnx++++
     

    fishD

    Active member
  • Jun 12, 2010
    739
    51
    28
    අයිස් ලන්තයේ
    උදාහරණයක් ගැන කියනවනම් ඔය Colombo නයිට් රේස්, පැට්ට්‍රල් රුපියල් 10 කින් වැඩි වෙලා, හෙට අනිද්දා පාන්, බනිස් වැඩි වෙනවා, ලසිත් මාලිංගගේපන්දු යැවීම වගේ :frown::frown::frown: හැගීම් ගැන සුරාන්තයට පත්වීමට ආසන්නයි කියලා තේරෙද්දී හිත යොදවන්න පුලුවන්නම් සුරාන්තයට පත්වීම ප්‍රමාද කර ගන්න පුලුවන්...:yes::yes::yes:

    Hafoiiii LOLe lol oi
    :D :D :D :D :D :D
    marenawa yako hina wela
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මේක පට්ට මචන්... බෑන්ද දාට මාර විදිහට වෑදගත් වෙයි..... :cool::cool:
    බුක්මාක් එකක් දාගෙන හාමිනේටත් පෙන්නන ඕනි......
    :yes::yes:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    උඹ නියමෙට විදිහට ලියලා තියෙනවා. නිකන්ම කරුණු ටිකක් දෙනවාට වඩා මේ ක්‍රමය ගොඩක් හොඳයි. කියවන්න ආසා හිතෙනවා. මේ කාරණේ බැඳපු අයට ගොඩක් වැදගත් වෙයි කියලා හිතෙනවා.
    නියමයි මචන්. මේ වගේ ත්‍රෙඩ් තව දෙකතුනක් දැම්මා නම් ඉතින් නිකන්ම කොටු ටික පුරෝගන්න පුලුවන්.