සුරාන්තය ප්‍රමාද කරමු II ( +21 පමණයි )

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
උඹ නියමෙට විදිහට ලියලා තියෙනවා. නිකන්ම කරුණු ටිකක් දෙනවාට වඩා මේ ක්‍රමය ගොඩක් හොඳයි. කියවන්න ආසා හිතෙනවා. මේ කාරණේ බැඳපු අයට ගොඩක් වැදගත් වෙයි කියලා හිතෙනවා.
නියමයි මචන්. මේ වගේ ත්‍රෙඩ් තව දෙකතුනක් දැම්මා නම් ඉතින් නිකන්ම කොටු ටික පුරෝගන්න පුලුවන්.

Kotunam monaada ban dantama avith dawas 30 kin kotu 9 k pirilaa tiyenne.. Hodatama athi wadith ekka...Badapu aya wenuwen machan damme godaak divorce cases walata meka reason ekak...
 

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
මේක පට්ට මචන්... බෑන්ද දාට මාර විදිහට වෑදගත් වෙයි..... :cool::cool:
බුක්මාක් එකක් දාගෙන හාමිනේටත් පෙන්නන ඕනි......
:yes::yes:

Balaagena meka haamineata pennanne... Kunuharupa thiyanawaa macho.... :shocked::shocked::shocked:
 

IAmMrDamnLOL

Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    Ela ela machan mewwa danne nathi aya godak innava elakiri eke. Api nam sex life eka patun gaththu dawas wala meava hoyagaththa godak.:)
    thank you for sharing :)
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    හම්මෝ යන්තම් එදා පෝස්ට් එකට කමෙන්ට් දාපු හැමෝටම වගේ ලින්ක් එක PM කලා.. හිතහල්ලා 300 කට විතර PM යවද්දී දැනෙන ආතල් එක. මොනවා කරන්නද එදා වෙච්ච පොරොන්දුව නිසා එපා උනත් PM කලා හැමෝටම වගේ... ආයේනම් මෙහෙම පරිප්පු වලට පොරොන්දු දෙන්නේ නෑ...මචංලා සමහරු මට PM එවලා රෙප් දෙන්න බෑ කියලා කිව්වා.. ඒක ප්‍රශ්ණයක් නෑ බං.. මට මේ පෝස්ට් එකට රෙප් ගන්න ඕනේ උනානම් මම මේ පෝස්ට් එක තව සති දෙකක් විතර පරක්කු කරලා දාන්නේ... ඔය රෙප් කියන එව්වා පස්සේ මට පන්නන්න ඕනේ කමක් නෑ බං.. එව්වා ලැබෙන විදිහට ලැබේවි.... :cool::cool::cool:

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    එල එල. මෙ අත්දැකිම්ද. අපිට ඔව කොහෙද තාම.:D:)

    You must spread some Reputation around before giving it to luckyluke111 again.
     

    Crezy Boy

    Member
    Dec 27, 2011
    705
    85
    0
    Colombo
    උබේ තේර්ඩ් කොච්චර දික් උනත් බෝරින්ග් නැ බන්. පට්ට අතල් හිනා වෙවී බැලුවා .උබට ජය මචන් මේවා අපිත් එක්ක බෙදා ගන්නවට. එළකිරි වැඩක්‌ !!!
    රේප් දෙන්න
    බැලු බන්. අනිවා පස්සේ හරි දෙන්නම්...

    11.gif
    11.gif
    11.gif
     

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    Tearing of the frenulum ganath post 1k danna pluwanda??
    oka gana mata tiyenne loku bayak
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නියමයි කියන්නෙ මචං.. උපරිමයි.. සිරාවටම උඹ ලියන විදියටත් කම්මැලි නැතුව කියවන්න පුළුවන්.. නොදැන හිටපු ගොඩක් දේවල් ඉගෙනගත්තා.. ඕවා ඉතිං ඩොකෙක්ගෙන්වත් අහන්න පුළුවන් ඒවයෑ කටක් ඇරලා.. ඒ අතින් බැලුවාම උඹ පට්ට.. ජය මචං..!

    ඔය සුරාන්තය ප්‍රමාධ කරන මෙව්වා ජාතියක් මට යාලුවෙක්ගෙන් හම්බවුණා.. ඌට රට ඉන්න යාලුවෙක් එවලා.. මම ඒක විසි කරලා දැම්මා.. උඹ කියනවා වගේ අතුරු ආබාධ තියෙනවද දන්නෑනෙ..