උඹ නියමෙට විදිහට ලියලා තියෙනවා. නිකන්ම කරුණු ටිකක් දෙනවාට වඩා මේ ක්රමය ගොඩක් හොඳයි. කියවන්න ආසා හිතෙනවා. මේ කාරණේ බැඳපු අයට ගොඩක් වැදගත් වෙයි කියලා හිතෙනවා.
නියමයි මචන්. මේ වගේ ත්රෙඩ් තව දෙකතුනක් දැම්මා නම් ඉතින් නිකන්ම කොටු ටික පුරෝගන්න පුලුවන්.
Kotunam monaada ban dantama avith dawas 30 kin kotu 9 k pirilaa tiyenne.. Hodatama athi wadith ekka...Badapu aya wenuwen machan damme godaak divorce cases walata meka reason ekak...






