සුරේෂ්ට_මල්

sameira

Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    අද මා වේලාසනින්ම කාර්යාලයට ගියේ පසුගිය සතියේ කල Data Base එකක ගැටළු සහගත තත්වයක් ඇතිවූ බැවින් එය සමනය කිරීමටය


    Machan are you serious about your job ?
    :no::no::no::no:

    Good one anyway !

    :yes::yes::yes::yes::yes:
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අහල නැද්ද කතාවක්, පොහොසත් නම් නිහතමානී වන්න, දුප්පත් නම් අවංක වන්න කියල. ලෝකේ ඉහලට යන්න පුළුවන් එතකොට.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කරුණාකර සම්මත උශ්ණත්වයේදී සහා පීඩනයේදි පමණක් පුක දෙන්න..
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මේ වගේ මිනිස්සු නෑ කියන්කමත් බෑ බං.. අපේ අයිය කෙනෙක් මාලෙ වග ඊගල් මැරින් කියල බොට්ටු කම්පැනි එකක වැඩ.. ඒකෙ ලොක්ක තමයි මාලෙ වල කොකාකෝල කම්පැනි එක අයිත්.. කරදියෙන් කොකාකෝල හදන ප්ලාන්ට් 5න් එකක්.. ප්‍රයිවට් එයා පෝර්ට් එකක් තියනව පොරට මාලෙ වල.. හොටෙල් 18ක් අයිතියි.. පොර එන්නෙ ෂෝටයි ටී එකයි ඇඳලලු.. කවදාවත් රෑම් වල මීටින් නෑ.. කම්පැනි එක වටේ ඇවිද ඇවිද අස්සවල් වග රින්ග රින්ග තමයිලු ඔක්කොම කතා කරන්නෙ... කිසි ලොකු සීන් එකක් නෑලු


    :eek:

    උගේ එහෙනම් වෙන සීන් එකක් ඇති.:rofl::P
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    ලොක්ක ලොක්ක විදියට ඉන්නේ නැතුව අනුන්ගේ කක්කුස්සි සුද්ද කරන්න ගියාම ඔහොම වෙනවා. කුඩෑල්ලව මෙට්ටේ තියන්න බෑනේ.
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ලොක්ක ලොක්ක විදියට ඉන්නේ නැතුව අනුන්ගේ කක්කුස්සි සුද්ද කරන්න ගියාම ඔහොම වෙනවා. කුඩෑල්ලව මෙට්ටේ තියන්න බෑනේ.

    I disagreed with you .
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ලොක්ක ලොක්ක විදියට ඉන්නේ නැතුව අනුන්ගේ කක්කුස්සි සුද්ද කරන්න ගියාම ඔහොම වෙනවා. කුඩෑල්ලව මෙට්ටේ තියන්න බෑනේ.
    :lol::lol::lol::lol::lol:
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    I disagreed with you .

    It's your right machan. I have no offence with that. If he is a good manager, he should be able to make others to do the required as needed. and he does not have to work with janitors to get the things done.

    Think of this. Does his behavior brings any good to his subordinators? I think the answer is no. What about your company's admin dept people. Do they feel good while their boss doesn’t trust them for a simple cleaning job? Do they get the opportunity to showcase their competence in this manner?

    I saw this kind of fake people. I have still seen them. Behave like saints. People really think they are good. But no good for people's development.

    Don't warry if your boss doesn’t smile with you. Only warry if he doesn’t give you an opportunity to grow.
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    I disagreed with you .

    මචන් මම මේ කියන දේ අහල තරහ වෙන්න එපා. උඹේ හොඳට කියන්නෙ.
    උඹ මේ කතාවෙ ප්‍රින්ට් අවුට් එකක් අරන් මම එකපාරක් නොම්බරේ දීපු ඩොකාව හම්බ වෙන්න පලයන්.
    ගිහින් ඒ දොස්තරට උඹේ ආබාධෙ කියල ප්‍රින්ට් අවුට් ඒක පෙන්නපන්. උඹට තියෙන ලෙඩේ ඩයග්නොස් කරන්න
    ඩොකාට ඒක ලොකු උදව්වක් වෙයි.
     

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    ඔය වගේ සිරා ලොක්කෝ ඉන්නවා බන්. වෙලාවට අපිට සෙට් වෙන්නේ නෑ. :P:P:P
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මචන් මම මේ කියන දේ අහල තරහ වෙන්න එපා. උඹේ හොඳට කියන්නෙ.
    උඹ මේ කතාවෙ ප්‍රින්ට් අවුට් එකක් අරන් මම එකපාරක් නොම්බරේ දීපු ඩොකාව හම්බ වෙන්න පලයන්.
    ගිහින් ඒ දොස්තරට උඹේ ආබාධෙ කියල ප්‍රින්ට් අවුට් ඒක පෙන්නපන්. උඹට තියෙන ලෙඩේ ඩයග්නොස් කරන්න
    ඩොකාට ඒක ලොකු උදව්වක් වෙයි.

    Okay
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    මචං ඔය කියන තරම් නිහතමානී උනහම තියෙන ප්‍රශ්නෙ තමයි පොඩි සේවකයෝ අපි ඒ කරට නගින්න එක මම පුළුවන් තරම් නිහතමානිව වැඩ කරන්න හදලා තියෙනවා නමුත් අන්තිමට වෙන්නේ උන් ඔක්කොම කරට නගින එක ඔබට හිතෙන්නේ නැද්ද yooo