විනාඩි 11 මෙයා කියනවා සලේට මැලේෂියාවේ ෆෝන් එක තියලා හිටියම එතන ඉන්නවයි කියලා පෙන්නන්ඩ පුළුවන් කියලා . මම නම් හිතන්නෙ නෑ ඔය තරන් සරලයි කියලා ඒක. ලංකාවේ ඇතුලෙ නම් පොසිබිලිටි එකක් තියෙනවා .නමුත් සලේ මැලේසියාවේ ෆෝන් එක තියලා මෙහේ ඉන්නවා කියන එක මහ ගොන් කතාවක්නෙ. මොකද ෆෝන් එකෙන් නෙමෙයි ඒක බලන්නෙ ආගමන විගමන තොරතුරු වලින් .
එහෙම නම් සලේ හරි පාරෙන් ගිහින් මැලේසියාව ඇතුලෙදි වෙන අනන්‍යතාවයක් අරගෙන නැවකින් වගේ ලංකාවට එන්න ඕනේ . ඒ ඇවිත් වැඩේ කරන් ආයේ යන්න ඕනේ.
එතකොට මැලේසියාවෙ තානාපති කාර්‍යාලයේ අනෙක් අයට මෙයා මිසින් කියලා දැන්නෙ නැති වෙන්නත් එපැයි.
මේකෙම හැටියට මූම කියන්නෙ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කරනවයි කියලා ලංකාවේ තියාගන්න බැරි නිසා මැලේසියාවට යැව්වා කියලා . එතකොට රනිල් මෝඩයෙක්ද මූ ගැන ඇහැ ගහගෙන ඉන්න එකෙක් දෙන්නෙක් දැම්මෙ නැති වෙන්න.
එනෙක දවසෙන් වගේ ගිහින් එන්න පුළුවන් වෙන්න ඕනේ.
උඹලට හිතෙන්නෙ කොහොමද ?
